• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මගේ නම විකුණන වංචනිකයාගෙන් ප‍්‍රවේසම් වන්න – මහින්දගේ මාධ්‍ය ලේකම් කියයි

2 October 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තමාගේ නමට සමාන නමක් ඇති පුද්ගලයෙකු තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස පෙනී සිටිමින් අයථා කටයුතුවල නිරතවීමක් වාර්තා වන බව රොහාන් වැලිවිට මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මෙම පුද්ගලයා තමාගේ සහ හිටපු ජනාධිපතිතුමාගේ නම භාවිතා කරමින් කප්පම් ඉල්ලීම, පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතනවලට බලපෑම් කිරීම හා විවිධ ගණුදෙනු ඇතුළුව නීතිවිරෝධී හා අයථා කටයුතුවල නියැලෙන බව දැනගන්නට ඇති බවයි.

ආසන්නතම සිද්ධිය ලෙස අනුරාධපුර ප‍්‍රදේශයේ හිමිනමකගෙන් හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි යැයි පවසා කප්පම් මුදලක් ලබා ගැනීමට කටයුතු කර ඇත. එම සිද්ධිය සම්බන්ධව මා විසින් හෝමාගම පොලිසියේ අංක CIB (2) 359/98 අංකය යටතේ පැමිණිල්ලක් කර එය විභාග වෙමින් පවතින බව මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබේ.

යම්කිසිවෙකුට තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට යැයි පවසා දුරකථන ඇමතුම් ලබාදුනහොත් හෝ හදුන්වාදුනහොත් තමාගේ හෝ නීතීඥ නිලන්ත විජේසිංහ මහතාගේ 0771500500 දුරකථන අංකයට කතා කොට එම වංචනකියා හදුනා ගැනීමට සහයෝගය දක්වන මෙන් සියලූම දෙනාගෙන් ඉල්ලා සිටින බව රොහාන් වැලිවිට මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Post Views: 7
Previous Post

නිදහස් අධ්‍යාපනය ලබන සියළු දෙනා වගකිම් ඉටු කළ යුතුයි – ජනපති

Next Post

ක්‍රිකට්වල වංචාව ඉක්මනින් සොයන්න – ක්‍රිඩා ඇමති පොලිස්පතිට දැනුම් දෙයි

editor

editor

Next Post

ක්‍රිකට්වල වංචාව ඉක්මනින් සොයන්න - ක්‍රිඩා ඇමති පොලිස්පතිට දැනුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

15 July 2025
රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

15 July 2025
නර්ස් කෙනෙක් වෙන්න ආස අයට හොඳ ආරංචියක්

නර්ස් කෙනෙක් වෙන්න ආස අයට හොඳ ආරංචියක්

15 July 2025
සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

15 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

15 July 2025
රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

15 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved