• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මධ්‍යම පළාත් ගුරු සේවයට නව ගුරුවරුන් 42 ක් බඳවා ගැනේ

30 May 2024
in දේශීය, පුවත්
මධ්‍යම පළාත් ගුරු සේවයට නව ගුරුවරුන් 42 ක් බඳවා ගැනේ

මධ්‍යම පළාත් ගුරු සේවයට නව ගුරුවරුන් 42 ක් බදවාගනිමින් ඔවුන් සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදි පසුගිය 28 වනදා පැවැත්විණි.

මෙහිදී අ.පො.ස උසස් පෙල විශය ධාරාව සදහා සුදුසුකම්ලත් උපාධිධාරීන්ගෙන් අයදුම්පත්‍ර කැදවා ලිඛිත තරග විභාගයක් සහ සම්මුඛ පරීක්ෂණ පවත්වා මෙම ගුරුවරුන් තෝරාගැනීම සිදු කර තිබේ.

මෙම අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රි නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති එස්.බි දිසානායක, පාර්ලිමෙන්තු මන්ත්‍රි මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ, ආණ්ඩුකාර ලේකම්.මංජුලා මඩහපොල , පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම් මේනක හේරත් , යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද එක් වුහ.

Post Views: 19,880
Previous Post

ලංකා ඉතිහාසයේ ඓතිහාසිකම ජනවරම මෙවර රනිල් වික්‍රමසිංහට ලැබෙන බව මන්ත්‍රී වජිර කියයි

Next Post

එජාපයේ මහලේකම්ගේ යෝජනාව අස්සේ කුමන්ත්‍රණයක් – මන්ත්‍රි නිරෝෂන් 

editor ttvnews

editor ttvnews

Next Post
එජාපයේ මහලේකම්ගේ යෝජනාව අස්සේ කුමන්ත්‍රණයක් – මන්ත්‍රි නිරෝෂන් 

එජාපයේ මහලේකම්ගේ යෝජනාව අස්සේ කුමන්ත්‍රණයක් - මන්ත්‍රි නිරෝෂන් 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved