• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මන්ත්‍රී දෛනික ආහාර ගාස්තුව රු. 450 සිට 2000 දක්වා ඉහළට

24 January 2025
in දේශීය, පුවත්
මන්ත්‍රී දෛනික ආහාර ගාස්තුව රු. 450 සිට 2000 දක්වා ඉහළට

පාර්ලිමේන්තු ගෘහ්‍ය කාරක සභාව ගනු ලැබූ තීරණයකට අනුව මන්ත්‍රීවරුන්ගේ දෛනික ආහාර ගාස්තුව රුපියල් 450ක සිට රුපියල් 2,000ක් දක්වා ඉහළ දමා තිබේ.

ඊයේ (23දා) රැස්වූ පාර්ලිමේන්තු ගෘහ්‍ය කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

මෙම සංශෝධනයත් සමග මන්ත්‍රීවරයෙකුගේ උදෑසන ආහාරය සඳහා රුපියල් 600ක්, දිවා ආහාරය සඳහා රුපියල් 1,300ක් සහ සවස තේ සඳහා රුපියල් 100ක් දක්වා ඉහළ දමා තිබේ.

මිල සංශෝධනය පෙර උදෑසන ආහාරය සඳහා රුපියල් 100ක්, දිවා ආහාරය සඳහා රුපියල් 300ක් සහ සවස තේ සඳහා රුපියල් 50ක් වැය විය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආපන ශාලාවේ අමුත්තෙකුට සංග්‍රහ කිරීම සඳහා අමතරව අය කරනු ලබන රුපියල් 275ක මුදල එම ආකාරයෙන්ම පවත්වා ගෙන යාමට මෙහිදී තීරණය කර තිබේ.

Post Views: 29
Previous Post

රාජකාරී වෙලාවේදී නිදා සිටි පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි

Next Post

‘ජනතාවට බිය නැතිව ජීවත් වෙන්න සැලසූ මහින්දට ගෙයක් දීම පවක් නොවේ’-චන්දිම වීරක්කොඩි

Editor TTV News

Editor TTV News

Next Post
‘ජනතාවට බිය නැතිව ජීවත් වෙන්න සැලසූ මහින්දට ගෙයක් දීම පවක් නොවේ’-චන්දිම වීරක්කොඩි

‘ජනතාවට බිය නැතිව ජීවත් වෙන්න සැලසූ මහින්දට ගෙයක් දීම පවක් නොවේ’-චන්දිම වීරක්කොඩි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved