• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

‘මනෝගේ සහයත් සජිත්ට’

6 August 2024
in දේශීය, පුවත්
‘මනෝගේ සහයත් සජිත්ට’

ඉදිරි ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සහය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට තීරණය කර තිබෙනවා .

කොළඹ ජානකී හෝටලයේ මාධ්‍ය හමුවක් කැඳවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ඒ බව දැනුම් දුන්නා.

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ දේශපාලන මණ්ඩලයේ තීන්දුවකට අනුව මෙම තීරණය ගත් බව ඒ මහතා සඳහන් කලා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී දිගම්බරම්, වී. රාධක්‍රිෂ්ණන්, එම්. වේලුකුමාර්, එම්. උදයකුමාර් ඇතුළු පිරිසක් දමිළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරයි.

Post Views: 22
Previous Post

පොහොට්ටුව කැඩුවේ රනිල් නෙවේ

Next Post

‘පොහොට්ටුවෙන් ජනාධිපති සටනට නාමල් ‘

Editor TTV News

Editor TTV News

Next Post
‘පොහොට්ටුවෙන් ජනාධිපති සටනට  නාමල් ‘

'පොහොට්ටුවෙන් ජනාධිපති සටනට නාමල් '

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved