• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මරණ දණ්ඩණය ආපසු හැරවීමට කිසිවෙකු උත්සහා නොකළ යුතුයි – ජනපති

28 June 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් ප්‍රමුඛ ලක්ෂ සංඛ්‍යාත තරුණ ජීවිත බිලිගනිමින් දිනෙන් දින ව්‍යාප්තවන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම වළක්වමින් ජාතියේ සහ මතු පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීමට නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වී බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් සිව් දෙනෙකුට මරණීය දණ්ඩනය ලබාදීම සඳහා තමා මේ වන විට අත්සන් තබා ඇති අතර ඊට විරුද්ධව කථා කරන සියලු පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සහය වන්නන් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පොළොන්නරුව, ලංකාපුර විජිත මහා විද්‍යාලයේ අද (28) පෙරවරුවේ පැවති උත්සවයක දී ය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා අත්සන් තැබුවේ කිසිවෙකු කෙරෙහි වෛරයෙන් හෝ ක්‍රෝධයෙන් නොව මෙම දරුණු සමාජ ව්‍යසනයෙන් ජාතිය සහ මතු පරපුර බේරාගැනීම වෙනුවෙන් බවයි.

එබැවින් එම වැඩපිළිවෙළ ආපසු හැරවීමට කිසිවෙකු උත්සහ නොදැරිය යුතු අතර එක්සත් ජාතින්ගේ මහලේකම්වරයා සමග ද තමා මේ පිළිබඳ ඊයේ රාත්‍රියේ දුරකථන සංවාදයක නිරතවෙමින් කරුණු පැහැදිලි කළ බව ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති කියා සිටියේ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන තමා අද ඊයේ ආරම්භ කළ එකක් නොවන බවයි. මෙම දරුණු සමාජ ව්‍යසනයෙන් ජාතිය ගලවා ගැනීම තමා ආරම්භ කළ දීර්ඝකාලීන වැඩපිළිවෙළක් බවත් එම ගමනේ දී විවිධ බාධා එල්ල වූ අතරම ජනාධිපතිවරයා ලෙස සියලුදෙනාගේ සහයෝගයන් එම වැඩපිළිවෙල අද සාර්ථක අවසානයක් කරා මෙහෙයවමින් සිටින බව ද ජනාධිපතිවරයා කියා සිටියේය

පිබිදෙමු පෙළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ලංකාපුර විජිත මහා විද්‍යාලයේ ඉදිකෙරුණු පන්තිකාමර 15කින් යුත් තෙමහල් ගොඩනැඟිල්ල අද පෙරවරුවේ ජනාධිපතිවරයා අතින් සිසු අයිතියට පැවරිණි. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 30 කි.

විද්‍යාලයේ දරුවන්ගේ ඉල්ලීම පරිදි විද්‍යාලයට අවශ්‍ය උපකරණ ලබා ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීම ද මෙහිදී සිදු කෙරිණි.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ද විදුහල්පති ආර්.ඩී. වීරසූරිය මහතා සහ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 8
Previous Post

පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධයෙන් නව සන්ධානයක්

Next Post

ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ජය ගනි

editor

editor

Next Post

ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ජය ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොලිසිය ලුහුබැඳීමේදී  අහසට වෙඩි තැබූ පුද්ගලයා  අත්අඩංගුවට චෝදනා රැසක් එල්ල වෙයි

පොලිසිය ලුහුබැඳීමේදී අහසට වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට චෝදනා රැසක් එල්ල වෙයි

12 May 2026
2026 IPL රූපවාහිනී  ප්‍රේක්ෂක ප්‍රතිශතයේ  දැවැන්ත කඩාවැටීමක්

2026 IPL රූපවාහිනී ප්‍රේක්ෂක ප්‍රතිශතයේ දැවැන්ත කඩාවැටීමක්

12 May 2026
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව  නවීකරණයට පියවර පනත සංශෝධනය කිරීමට  කැබිනට් අනුමැතිය

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව නවීකරණයට පියවර පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

12 May 2026
ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින්  සේවයෙහි යෙදවීම පිළිබඳ පනතේ  දඩ මුදල් ඉහළ නැංවීමට  කැබිනට් අනුමැතිය

ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීම පිළිබඳ පනතේ දඩ මුදල් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය

12 May 2026

Recent News

එයාර්බස් ගනුදෙනුව ප්‍රකාශ ලබාදුන්   පියංකර ජයරත්න  අල්ලස් කොමිසමෙන්  පිටව යයි

එයාර්බස් ගනුදෙනුව ප්‍රකාශ ලබාදුන් පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

12 May 2026
ගාල්ල වෙඩි තැබීමට පැමිණි  මෝටර් රථය  දඩල්ලේ දමා ගොස්  තිබියදී හමුවෙයි

ගාල්ල වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය දඩල්ලේ දමා ගොස් තිබියදී හමුවෙයි

12 May 2026
වාරි මහිම – අපේ උරුමය  ජාතික වැඩසටහන  ක්‍රියාත්මක කිරීමට  කැබිනට් අනුමැතිය

වාරි මහිම – අපේ උරුමය ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

12 May 2026
පොලිසිය ලුහුබැඳීමේදී  අහසට වෙඩි තැබූ පුද්ගලයා  අත්අඩංගුවට චෝදනා රැසක් එල්ල වෙයි

පොලිසිය ලුහුබැඳීමේදී අහසට වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට චෝදනා රැසක් එල්ල වෙයි

12 May 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොලිසිය ලුහුබැඳීමේදී  අහසට වෙඩි තැබූ පුද්ගලයා  අත්අඩංගුවට චෝදනා රැසක් එල්ල වෙයි

පොලිසිය ලුහුබැඳීමේදී අහසට වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට චෝදනා රැසක් එල්ල වෙයි

12 May 2026
2026 IPL රූපවාහිනී  ප්‍රේක්ෂක ප්‍රතිශතයේ  දැවැන්ත කඩාවැටීමක්

2026 IPL රූපවාහිනී ප්‍රේක්ෂක ප්‍රතිශතයේ දැවැන්ත කඩාවැටීමක්

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved