• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහජන බැංකුව ගැන පල වු වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයි – මුදල් ඇමැති

26 June 2019
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ගිණුම් හිමියන්ට කොටස් ප්‍රාග්ධනය ලබා දෙන බව කියමින් රජය, මහජන බැංකුව පෞද්ගලිකකරණය කිරීමට සැරසෙන බවට ජාතික පුවත්පත්වල පළ වූ වාර්තා මහජනතාව නොමග යවන, අසත්‍ය මෙන් ම ද්වේශසහගත ප්‍රවෘත්තියක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ප්‍රාග්ධන ඌනතාවක් ඇති බව හුවා දක්වමින් මහජන බැංකුවේ කොටස් විකුණා දැමීමට රජය උත්සහ දරන බවට ඇතැම් දේශපාලන පක්ෂ සහ ඔවුන්ට සම්බන්ධ බැංකු වෘත්තීය සමිති ප්‍රධානීන් උපුටා දක්වමින් මාධ්‍යවල වාර්තා කර තිබෙන බවත් එහෙත් මහජන බැංකුව පෞද්ගලිකකරණය සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් කර තිබේ ” මෙම චෝදනාවට පදනම් වී ඇත්තේ මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය දා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද මහජන බැංකු (සංශෝධන) පනත් කෙටුම්පතයි. 1961 අංක 29 දරන මහජන බැංකු පනත සංශෝධන කිරීම සඳහා මෙම කෙටුම්පත ඉදිරිපත් කර තිබිණි. මෙම සංශෝධනය මගින් සිදු කෙරෙනුයේ බැංකුවේ බලයලත් ප්‍රාග්ධනය වැඩි කිරීම සහ ණයකර නිකුත් කිරීම මගින් බැංකුවට යම් මුදලක් එක් රැස් කර ගැනීම සඳහා බැංකුවට ම අවස්ථාව ලබා දෙමින් බැංකුව මූල්‍ය වශයෙන් තව දුරටත් ශක්තිමත් කිරීමයි. මෙම නව පනත සම්මත කළ පසු මහජන බැංකුව සතු කොටස් එහි සේවකයන්ට සහ තැන්පත්කරුවන් වෙත නිකුත් කරනු ලැබේ. ඉන් පරිබාහිර කිසිවෙකුට එම කොටස් නිකුත් කරන්නේ නැත.

මා විසින් 2019 අයවැය ලේඛනය ඉදිරිපත් කළ අවස්ථාවේ දී ද මේ සම්බන්ධයෙන් මූලික අනාවරණයක් සිදු කරන ලදී. එම යෝජනාවට අනුව බැංකු මගින් කරනු ලබන මූල්‍ය සම්පාදනයෙන් ඔබ්බට ගිය ප‍්‍රාග්ධන වෙළඳපලක් සංවර්ධනය කිරීමේ දේශීය අවශ්‍යතාවයක් ජනිත කිරීමේ අරමුණ එළිදක්වන ලදී.

එබැවින් මහජන බැංකුව පෞද්ගලිකකරණට සැරසෙනවා යැයි කීම ඇතැම් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති තම බංකොලොත්භාවය වසං කර ගැනීම සඳහා ජනතාව නොමග යැවීමට කරනු ලබන ද්වේශසහගත ප්‍රකාශ වේ. කෙසේ වුව ද එම මාධ්‍ය ප්‍රකාශයන්හි සඳහන් පරිදි මහජන බැංකුව පෞද්ගලිකකරණය කිරීමක් හෝ ඊට පිඹුරුපත් සැකසීමක් සිදුනොකරන බව අවධාරණය කෙරේ.

Post Views: 7
Previous Post

මරණ දඩුවම් 29 වනදා..ද?

Next Post

අතරමැදියන්ට හසු නොවී ජපන් රැකියා වලට අයදුම් කරන්න – මන්ත්‍රී මනුෂ කියයි

editor

editor

Next Post

අතරමැදියන්ට හසු නොවී ජපන් රැකියා වලට අයදුම් කරන්න - මන්ත්‍රී මනුෂ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අරණායක රෝහලේ හෙදියක්  අනියම් සැමියාගේ පිහි පහරින් ජීවිතක්ෂයට

අරණායක රෝහලේ හෙදියක් අනියම් සැමියාගේ පිහි පහරින් ජීවිතක්ෂයට

2 March 2026
මැදපෙරදිග අර්බුදයෙන්  සිරවූ විදේශිකයන්ට රජයෙන් සහනයක්

මැදපෙරදිග අර්බුදයෙන් සිරවූ විදේශිකයන්ට රජයෙන් සහනයක්

2 March 2026
මැදපෙරදිග යුද ගින්න ඇවිළෙයි හිස්බුල්ලා මැදිහත්වීමත් සමඟ ඊශ්‍රායලය, ලෙබනනය  සහ ඉරානය අතර දරුණු ප්‍රහාර මාලාවක්

මැදපෙරදිග යුද ගින්න ඇවිළෙයි හිස්බුල්ලා මැදිහත්වීමත් සමඟ ඊශ්‍රායලය, ලෙබනනය සහ ඉරානය අතර දරුණු ප්‍රහාර මාලාවක්

2 March 2026
මැදින් පොහොයට සිරිපා කරුණා කිරීමට  ලක්ෂයක අධික ජන ගඟක්

මැදින් පොහොයට සිරිපා කරුණා කිරීමට ලක්ෂයක අධික ජන ගඟක්

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන මෙහෙයුම් සඳහා  ඩියාගෝ ගාර්ෂියා කඳවුර ලබාදීමට පමා වීම  ගැන ට්‍රම්ප්ගෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට දෝෂාරෝපණ

ඉරාන මෙහෙයුම් සඳහා ඩියාගෝ ගාර්ෂියා කඳවුර ලබාදීමට පමා වීම ගැන ට්‍රම්ප්ගෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට දෝෂාරෝපණ

2 March 2026
අරණායක රෝහලේ හෙදියක්  අනියම් සැමියාගේ පිහි පහරින් ජීවිතක්ෂයට

අරණායක රෝහලේ හෙදියක් අනියම් සැමියාගේ පිහි පහරින් ජීවිතක්ෂයට

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved