• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහවැලි කලාපවල අතිරේක ආහාර බෝග වගාව ප්‍රවර්ධනයට – ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස්

19 December 2018
in දේශීය

ඉදිරි යල කන්නයේ දී මහවැලි කලාපවල වී නිෂ්පාදනයට සමගාමීව අතිරේක ආහාර බෝග වගාව ප්‍රවර්ධනය කිරීම සදහා පුථල් වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අභ්‍යන්තර උසස්වීම්වලට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක යන මහත්වරුන් ඇතුථ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 23
Previous Post

මාලිංග ඉන්දීය රුපියල් ලක්ෂ 200 කට වෙන්දේසි වෙයි

Next Post

ඇමැති මණ්ඩලය අද දිවුරුම් දෙයිද? එජාපයේ 3කට ජනපති බෑ කියයි

editor

editor

Next Post

ඇමැති මණ්ඩලය අද දිවුරුම් දෙයිද? එජාපයේ 3කට ජනපති බෑ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved