• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්දගේ අභියාචනාවේ පෙත්සම අද විභාගයට …….. ජනපති හමුවක් පස්වරුවේ …!

14 December 2018
in දේශීය

ශ්‍රේෂ්ඨාධිකරණයේ හෙට විභාගයට ගැනෙන අභියාචනා පෙත්සම පිළිබඳ තීන්දුවක් ලැබීමෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අද (14) රාත්‍රීයේද රැස්වීමට එහිදී තීරණය කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම අද(14) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීමට නියමිතව තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකුට එම තනතුරු දැරීම වලක්වාලමින් අභියාචනාධිකරණය පසුගිය 03 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

එම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් වූ අතර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පසුගිය 12 වැනිදා එය කැඳවා තිබු අතර එම අභියාචනය අද(14) සලකා බැලීමට නියමිතයි.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර ඇති තහනම් නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති විශේෂ අභියාචනා පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කර තිබේ.

 

Post Views: 7
Previous Post

රනිල් එක්ක අයේ නෑ – මේ දිගේ කැඩුණොත් අයින් වෙනවා

Next Post

කොළඹ මුද්දර දැක්ම ලබන 14 සිට 16 දක්වා තැපැල් මුලස්ථානයේදී

editor

editor

Next Post

කොළඹ මුද්දර දැක්ම ලබන 14 සිට 16 දක්වා තැපැල් මුලස්ථානයේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved