• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්ද .. බුද්ධි අංශය කියලා කොටින්ට වැටුප් දුන් බව ඇමැති පාඨලි කියයි

26 October 2018
in දේශීය

එදා රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී දාහකට ආසන්න ප‍්‍රමාණයක් හමුදා බුද්ධි අංශවලට බඳවාගෙන මාසික පඩියක් කොටින්ට සහ ඔවුන්ගේ සන්නද්ධ අංශවලට දුන් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොලොන්නාව නව වෙළෙඳ සංකීර්ණයට මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

එහිදී අමාත්‍ය රණවක මහතා කියා සිටියේ මහින්ද මහතා විසින් වන්නියේ නැගෙනහිර ඡන්ද ටික ලබා ගැනීම සඳහා කේ.පී.ලා, රාම්ලා, නගුලන්ලා වැටුප් ලබා දුන් බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වු පාඨලි චම්පික රණවක මහතා ” පුළුවන් නම් ඉස්සරහට ඇවිත් කියන්න කියලා අපි රාජපක්ෂලාට අභියෝග කරනවා බුද්ධි අංශවලින් පඩි ගෙව්වාද නැද්ද කියලා කොටි නායකයින්ට. එහෙම අය තමයි මේ ත‍්‍රස්තාවදය පරාජය කරන මාරක සටනේ පැත්ත පළාතක නොහිටපු උන් තමයි අද මේ ෆේස්බුක් එකේ වීරයෝ වෙන්න දඟලන්නේ. ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත කි‍්‍රයාත්මක වෙලා තිබෙනවා. ලබන වසරේ අපි අලූත් ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පණතක් ගේනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කතානායකතුමාට ලැබුණම කතානායකතුමා එය පාර්ලිමේන්තුවට දානවා. ඒ පනතට කලින් තිබූ පනතට තමයි පැරණි ත‍්‍රස්තවාදය ඇතුලත් වෙන්නේ. කිසි සේත්ම මේ තුළින් කටයුතු කරන්න ඉඩකඩක් නැහැ. ඒ නිසා මේ වගේ බොරු ප‍්‍රචාරවලට රැවටෙන්න එපා. බොරු ප‍්‍රචාර අනන්ත අප‍්‍රමාණ ගාණක් මේ රටේ පතුරුවලා ඇරියා. මේ ආණ්ඩුවෙත් බලගතු දුර්වල කමක් තිබුණා මේවට උත්තර නොදී සිටීම නිසා ඒ නිසා මේවට රැවටෙන්නේ නැතිව උතුරෙත් දකුණේ අපි සියළුම දෙනාට එක මගක යන්න අධිෂ්ඨාන කර ගත යුතු යැයි පැවසීය.

Post Views: 3
Previous Post

පක්ෂ දෙකටම උපදෙස් ලබා දෙන්න ඕන – ඇමැති රාජිත කියයි

Next Post

එජනිස ආණ්ඩුවෙන් ඉවතට

editor

editor

Next Post

එජනිස ආණ්ඩුවෙන් ඉවතට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved