• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහේන්ද්‍රන් අයිඩියල් සමාගම වීවෘත කිරීම අගමැති අතින්

17 August 2019
in සංවර්ධන

මහේන්ද්‍රන් අයිඩියල් ලංකා පුද්ගලික සමාගමේ වාහන එක්ලස් කිරීමේ කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) දින මතුගම, වැලිපැන්නේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් විතානගේ, අයිඩියල් ලංකා පුද්ගලික සමාගමේ සභාපති නලින් ජේ. වෙල්ගම, එම සමාගමේ විධායක අධ්‍යක්‍ෂක අරවින්ද ද සිල්වා, මහින්ද්‍රා මෝටර් සමාගමේ කළමනාකරණ අධ්‍යක්‍ෂක පවන් ගොඑන්කා යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන් සහ එම සමාගම්වල නිධාරීන් රැසක් සහභාගිවී සිටියහ.

 

Post Views: 8
Previous Post

පොලිස් නිලධාරින්ගේ ගැටළු විසදීමට පියවර රැසක් ගත් බව ජනපති පවසයි

Next Post

සල්ලි නෑ කිව්ව නිව්ස් එක බොරුවක්…… පොලීසියේ 31,500 ට උසස්වීම් ළඟදීම

editor

editor

Next Post

සල්ලි නෑ කිව්ව නිව්ස් එක බොරුවක්...... පොලීසියේ 31,500 ට උසස්වීම් ළඟදීම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved