• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාංචු දාලා, සිරගත කරලා අපේ අරගලය නවත්වන්න බැහැ – පාඨලි කියයි

24 December 2019
in දේශීය

දේශපාලන කුමන්ත්‍රණයක් මගින් තමාව අත්අඩංගුවට ගත් බව පටන් ගත්ත අරගලය කිසිදු අවස්ථාවක් යටතේ වුවද නතර නොකරන  හිටපු අමාත්‍ය පාඨලි චම්පික මහතා පවසයි.

අද (24) කොළඹ මහාාධිිකරණයෙන් ඇප මත මුදා හැරීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය පාඨලි චම්පික මහතා කියා සිටියේ බලයේ සිටින ආණ්ඩුව විසින් සිදු කරනු ලබන විපක්ෂයේ පිරිස්ව මාංචු දමා සිරගත කර තබන්න සුදානම් වුවත් එවැනි දේ තුළින් තම අරගල නොනවතින බවයි.

එසේම යහපාලනය රජය විසින් ගෙන ආ ස්වාධින අධීකරණය, පිහිටුවීම පිලීබඳ සතුටුවන බව හෙතෙම පැවසිය. එසේම තමා සිරගත වු අවස්ථාවේදී තමා බැලීමට පැමිණි සියළු දෙනාට ස්තුතිවන්ත වන බව චම්පික මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

 

Post Views: 9
Previous Post

හිටපු ඇමති පාඨලි ඇප මත මුදා හැරේ

Next Post

දේශීය කලාව නංවන්න උපරිම සහාය දෙනවා – ජනපති

editor

editor

Next Post

දේශීය කලාව නංවන්න උපරිම සහාය දෙනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved