27 April 2024
#දේශීය

හිටපු ඇමති පාඨලි ඇප මත මුදා හැරේ

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (24දා) පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ඇප මත මුදා හැරීමට නියෝගය කර තිබේ.

ඒ,  රුපියල් ලක්ෂ 5 ශරීර ඇප 2 ක් සහ රුපියල් 25,000 ක මුදල් ඇපයක්මත මන්ත්‍රී චම්පික මහතා මුදා හැර ඇත. 

 

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *