• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාලඹේ, බොරලැස්ගමුව සහ මාකුඹුර යන මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රම යළි ඇරඹේ

29 May 2024
in දේශීය, පුවත්, සංවර්ධන
ඊළඟ ජනාධිපතිවරයා සියළු දෙනාගේම සහයෝගය ගත හැකි අයෙක් – ඇමැති ප්‍රසන්නගෙන් අනාවරණයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් සහ ආර්ථික අර්බුධය හේතුවෙන් අතරමග නතර කෙරුණු මාලඹේ, බොරලැස්ගමුව, මාකුඹුර යන මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති නැවත ඇරඹීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

මෙම නිවාස ව්‍යාපෘති තුන නාගරික සංවර්ධන අධිකාරිය ආරම්භ කරන ලද්දේ 2021 වර්ෂයේ පෙබරවාරි මාසයේ දී ය. මාලඹේ නිවාස ව්‍යාපෘතිය සදහා රු.මිලි. 3148.80 ක් වෙන් කෙරිණ. ඒ නිවාස 256 ක් ඉදිකිරීම සදහායි. නිවාස 120 ක් ඉදිකිරීම සදහා වන බොරලැස්ගමුව නිවාස ව්‍යාපෘතිය සදහා වෙන් කළ මුදල රු. මිලි. 1476 කි. යෝජිත මාකුඹුර නිවාස ව්‍යාපෘතිය සදහා වන ඇස්තමේන්තුගත මුදල රු.මිලි. 3859ක් වන අතර එහි ඉදිකෙරෙන නිවාස සංඛ්‍යාව 314 කි.

මාළඹේ නිවාස ව්‍යාපෘතිය 2023 වර්ෂයේ මාර්තු මස සිට තාවකාලිකව අත්හිටුවා තිබූ අතර ඒ වන විටත් නාගරික සංවර්ධන අධිකාරිය රු.මිලි 1539 ක මුදලක් එහි ඉදිකිරීම් කටයුතු සදහා වැය කර තිබිණ. බොරලැස්ගමුව සහ මාකුඹුර යන ව්‍යාපෘති දෙකෙහි ම වැඩ කටයුතු තාවකාලිකව නවතා දමන්නේ 2022 වර්ෂයේ ජූලි මාසයේ දී යි. ඒ වන විටත් මෙම ව්‍යාපෘති දෙක සදහා අධිකාරිය විසින් පිළිවෙලින් රු.මිලි 369 ක් සහ රු.මිලි 1378 ක මුදලක් වැය කර තිබුණි.

මෙම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සදහා අමාත්‍යාංශය මගින් තාක්ෂණික කමිටුවක්ද පත් කළේය. එම තාක්ෂණික කමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබූ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව වෙත ඉදිරිපත් කෙරිණ. මෙම ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කෙරෙන්නේ එම ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව ලබාදුන් නිර්දේශ අනුවයි.

ව්‍යාපෘති 03 කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය.

Post Views: 18,843
Previous Post

සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදීමට කටයුතු කරනවා – ඇමැති මනුෂ

Next Post

පාසල් පද්ධතිය ,පාසල දරුවන්ට ආරක්‍ෂාව සහිත භුමියක් බවට පත් කිරිම සියලූ දෙනාගෙ වගකීමයි’– ආරක්‍ෂක රාජ්‍ය ඇමැති තෙන්නකෝන්

editor ttvnews

editor ttvnews

Next Post
කොළඹ ඇති අවදානම් ගස් ඉවත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් – රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

පාසල් පද්ධතිය ,පාසල දරුවන්ට ආරක්‍ෂාව සහිත භුමියක් බවට පත් කිරිම සියලූ දෙනාගෙ වගකීමයි'– ආරක්‍ෂක රාජ්‍ය ඇමැති තෙන්නකෝන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙරට ව්‍යවසායකයන්  සවිබල ගැන්වීමේ  2026 ජාතික උපාය මාර්ගික රාමුව  එළිදැක්වේ

මෙරට ව්‍යවසායකයන් සවිබල ගැන්වීමේ 2026 ජාතික උපාය මාර්ගික රාමුව එළිදැක්වේ

14 May 2026
රතුපස්වලදී සිදුවූ  දරුණු රිය අනතුරකින්  24 හැවිරිදි තරුණයෙකු  ජීවිතක්ෂයට

රතුපස්වලදී සිදුවූ දරුණු රිය අනතුරකින් 24 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

14 May 2026
මුහුද රළු වීමේ අවදානමක් ධීවර සහ නාවික ප්‍රජාවට  කාලගුණයෙන්  විශේෂ අනතුරු ඇඟවීමක්

මුහුද රළු වීමේ අවදානමක් ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් විශේෂ අනතුරු ඇඟවීමක්

14 May 2026
ජෛව විවිධත්වයට හිතකාමී  කෘෂි අපනයන නංවන්න  EDB සහ Janathakshan අතර  විශේෂ ගිවිසුමක්

ජෛව විවිධත්වයට හිතකාමී කෘෂි අපනයන නංවන්න EDB සහ Janathakshan අතර විශේෂ ගිවිසුමක්

14 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙරට ව්‍යවසායකයන්  සවිබල ගැන්වීමේ  2026 ජාතික උපාය මාර්ගික රාමුව  එළිදැක්වේ

මෙරට ව්‍යවසායකයන් සවිබල ගැන්වීමේ 2026 ජාතික උපාය මාර්ගික රාමුව එළිදැක්වේ

14 May 2026
රතුපස්වලදී සිදුවූ  දරුණු රිය අනතුරකින්  24 හැවිරිදි තරුණයෙකු  ජීවිතක්ෂයට

රතුපස්වලදී සිදුවූ දරුණු රිය අනතුරකින් 24 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved