• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාලිනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ ඥාතීන්ගෙන් දැනුම්දීමක්!

12 March 2025
in දේශීය, පුවත්
මාලිනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ ඥාතීන්ගෙන් දැනුම්දීමක්!

මීට සති කිහිපයකට පෙර ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් හෙළ සිනමාවේ නිලි රැජිණ ලෙස හදුන්වන මාලනී ෆොන්සේකා මහත්මියව කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර තිබුණා.

කෙසේ වෙතත් රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ඇයගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි.

තත්ත්වය එසේ තිබිය දී මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කටකතා පැතිර යමින් පවතින අතර, ඒ සියල්ල අසත්‍ය බවත් මේ මොහොතේ මානසික පීඩාවන් ඇති නොකරන ලෙසත් මාලිනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ ඥාතීන් ඉල්ලා සිටී.

එමෙන්ම ජනතාවට එවැනි අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙසත් අදාළ අසත්‍ය පුවත් මුදාහරින පිරිස් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු සිදුකර ඇති බවත් ඇගේ පවුලේ ඥාතීන් පවසා තිබේ.

Post Views: 904
Previous Post

පේර කොළයේ නොදත් ගුණ කන්ද – මේ රෝග වලින් ඔබ පෙළෙනවා ද?

Next Post

පාසල් නිවාඩුව ගැන දැනුවත් කිරීමක්

Editor TTV News

Editor TTV News

Next Post
පාසල් නිවාඩුව ගැන දැනුවත් කිරීමක්

පාසල් නිවාඩුව ගැන දැනුවත් කිරීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved