• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාවත් අන්දන්න පුළුවන්.. ! රැවටෙන්න පුළුවන්… ! ඇමැති හරින් කියයි

17 January 2019
in දේශීය

යළි දරුවෙක්ට සපත්තු දෙක්ක නැතිව දුවන්න බැරි තත්ත්වයක් ඇති නොවන ඇති බවත් තමාද දේශපාලනඥයෙකු බවත් තමාට ද ඇතැම් පිරිස් එක එක දේ පැවසිය හැකි බව තමාද රැවටිය හැකි බව ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (17) ක්‍රිඩා අමාත්‍යාංශයේ පැවැති ජාතික ක්‍රීඩා සභාව සදහා පත්කළ නිළධාරීන් හට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඒක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ක්‍රිඩා අමාත්‍යංශයේ විශාල මුදල් ප්‍රමාණයක් ඇති බවත් රටේ කිසිදු දරුවෙකුට දිවිමට අවශ්‍ය නම් සපත්තු නොමැති බව දැනෙන්නට ඉඩ නොදිය යුතු බවයි. එම දරුවාට අවශ්‍ය පහසුකම් සැපයීම ක්‍රිඩා අමාත්‍යංශය විසින් සිදු කළ යුතු බව හෙතෙම පැවසිය. කෙසේ වෙතත් ඉදිරියේදී ක්‍රිඩාව පිරිසිදු විය යුතු බවත් දුපතක් වැනි අපේ රට ක්‍රිඩාවෙන් ඉදිරියට ගෙන ආ යුතු බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 6
Previous Post

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර නව අවබෝධතා ගිවිසුම් 05 කට අත්සන් තැබේ

Next Post

රජය සතු වාහන කාබන් බද්දෙන් නිදහස් නෑ – මුදල් අමාත්‍යංශය

editor

editor

Next Post

රජය සතු වාහන කාබන් බද්දෙන් නිදහස් නෑ - මුදල් අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved