• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මැතිවරණ ප්‍රචාරක සඳහා ඩිජිටල් නාමපුවරු සහ සිනමා ශාලාවල ප්‍රචාරක කටයුතු තහනම්

2 October 2019
in දේශීය

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකු හෝ පක්ෂයක් ප්‍රවර්ධනය වන සේ මාර්ග දෙපස ඇති ඩිජිටල් නාමපුවරු ( Digital LED Holding) සහ සිනමා ශාලාවල ප්‍රචාරක පට ප්‍රචාරණය මැතිවරණ නීතිය අනුව දඩුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එවැනි ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවයි. එසේම මැතිවරණ නීතිය යටතේ ඩිජිටල් නාමපුවරු සහ සිනමා ශාලා තුළ මෙම ප්‍රචාරණය සපුරා තහනම් බැවින් එම ප්‍රචාරණය සඳහා කොන්ත්‍රාත්තුවලට එළැඹීම සහ ප්‍රචාරය කිරීම මැතිවරණ නීතිය අනුව දඩුවම් ලැබිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරනු ඇත.

කෙසේ වෙතත් එවැනි ප්‍රචාරක කටයුතුවල නියැලෙන පුද්ගලයන්ට එරෙහිව මැතිවරණ නීතිය යටතේ පියවර ගැනීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටි.

Post Views: 7
Previous Post

ජනතා ප්‍රශ්න විසඳන විප්ලවීය වැඩපිළිවෙළක් – පුබුදු ජයගොඩ

Next Post

වෘත්තිය සමිති නායකයින්ගේ සෑබෑ ස්වරූපය දන්නවානම් වර්ජනය කරන්නේ නෑ – රාජ්‍ය ඇමැති අශෝක

editor

editor

Next Post

වෘත්තිය සමිති නායකයින්ගේ සෑබෑ ස්වරූපය දන්නවානම් වර්ජනය කරන්නේ නෑ - රාජ්‍ය ඇමැති අශෝක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved