• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මිලියන සියයක වියදමින් කල රත්නපුර නව නගර උද්‍යානයේ ඉදිකිරීම් කඩිනමින් 

26 March 2025
in දේශීය, පුවත්
මිලියන සියයක වියදමින් කල රත්නපුර නව නගර උද්‍යානයේ ඉදිකිරීම් කඩිනමින් 

රුපියල් මිලියන සියයක් වැය කර රත්නපුර නව නගරයේ ඉදි කරන නගර උද්‍යානයේ ඉදිකිරිම් නිසි ප්‍රමිතින්ට යටත්ව කඩිනමින් අවසන් කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය ඊයේ දින (25) සඳහන් කළාය.

සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය මේ බව සඳහන් කළේ ඵදින (25) නව නගර උද්‍යාන ඉදිකිරිම් නිරික්ෂනයට ඵක්වෙමිනි.

සබරගමු පළාත් සභාව මගින් මෙහි ඉදිකිරිම් කටයුතු සිදු කරන අතර, ඵහි සැලසුම් සහ අධීක්ෂන සේවා, නාගරික සංවර්ධන අධිකාරිය සහ පළාත් ඉංජිනේරු සේවාව මගින් සිදු කරයි.
සම්පූර්ණ ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා යුධ හමුදාව මගින් ඵ් සඳහා ලබා දෙන බව ද වාර්තා වේ.

මෙහි දී ඉහළ ප්‍රමිතීන්ගෙන් යුත් ආපනශාලා හතරක්, සනීපාරක්ෂක පද්ධතියක් , ඵළිමහන් උද්‍යානයක්, ළමා උද්‍යානයක්, ඵළි මහන් කාය වර්ධන මධ්‍යස්ථානයක්, රත්නපුර නව නගර උද්‍යානයට ඵක් කර තිබේ.

Post Views: 171
Previous Post

මහ බැංකුව ගත් අලුත්ම තීරණය

Next Post

ලගදීම ජනතාවට ලැබෙන සතුටු ආරංචිය

Editor TTV News

Editor TTV News

Next Post
ලගදීම ජනතාවට ලැබෙන සතුටු ආරංචිය

ලගදීම ජනතාවට ලැබෙන සතුටු ආරංචිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved