27 July 2024
#විලාසිතා

මිසිස් ඕෂන් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරඟාවලියට සියල්ල සුදානම්

මේ මස 23 වනදා ගලධාරි හෝටලයේදී පැවැත්වෙන ” මිසිස් ඕෂන් වර්ල්ඩ් තරඟාවලියට” මේ වන විට සියල්ල සුදානම් කර ඇති බව මිසිස් ඕෂන් වර්ල්ඩ් තරඟාවලියේ ජාතික අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැති පැජන්ට් සියල්ලටම අභියෝග කළ හැකි තරඟාවලියක් මේ වන විට සංවිධානය කර ඇති බවයි.

තරඟාවලිය නැරඹීම සඳහා මේ වන විට ඉතා සිමීත ප්‍රවේශ පත් ප්‍රමාණයක් ඉතිරිව ඇති බැවින් ඉතා ඉක්මනින්ම ඒවා වෙන් කර ගන්නා ලෙස එම සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කරන ලදී.

ප්‍රවේශ පත් මිලදී ගත හැකි ස්ථාන වන්නේ

කළුබෝවිල චීන කටු වෛද්‍ය ආයතනය
ස්ටෝන් ඇන්ඩ් ස්ට්‍රින්
අප්ටවුන් කැන්ඩි

වැඩි විස්තර සඳහා අමතන්න
ඔෂාන්ති
076 23 90 666

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *