27 April 2024
#දේශීය

සුසිල් වැඩ පටන් ගනියි

නව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අධිකරණ අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු අද (09) ආරම්භ කර ඇත.
මෙම අවස්ථාවට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය සාරතී දුෂ්මන්ත මිත්‍රපාල ලරාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජී.ජී.රත්නසිරි ,ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යූ.ආර්.ද සිල්වා යන මහත්වරුන් අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් , නීතිඥවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *