• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මුස්ලිම් ඇමැතිවරු සිය ධුරවලින් ඉවත් වෙයි …. ආණ්ඩුවට පසුපෙළ සිට සහාය දෙයි

3 June 2019
in දේශීය

පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ අමාත්‍ය ධුර දරන එක්සත් ජාතික පෙරමුණේ මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධුරවලින් අද දිනයේදී ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ සමීපතමයෙකු අප වෙත කියා සිිටියේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය (රිෂාඩ් බදුර්දීන් මහතා ) නියෝජනය කරන පක්ෂයේ මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (රවුෆ් හකීම් අමාත්‍යවරයා) නියෝජනය කරන පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙලෙස සිය ධුරවලින් ඉවත් විමට තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් ඔවුන් ආණ්ඩුව නියෝජනය කරමින් ආණ්ඩු පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

රට තුළ පැන නැගී ඇති තත්ත්වය හමුවේ මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන්ට මෙන්ම අමාත්‍යවරුන්ට විරෝධතාවය පලවීමත් සමඟ මෙවැනි තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ.

Post Views: 4
Previous Post

ඉදිරි මාස 05 තුල විප්ලවීය වෙනසක් -ඇමැති රාජිත කියයි

Next Post

උපවාසය නතර කළ රතන හිමි රෝහල් ගත කරයි

editor

editor

Next Post

උපවාසය නතර කළ රතන හිමි රෝහල් ගත කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved