• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මුස්ලිම් මන්ත්‍රීවරුන්ට දෙන අවසාන පැය කිහිපයයි ….!

5 November 2018
in දේශීය

අගමැති මහින්ද ප්‍රමුඛ ආණ්ඩුව සඳහා මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන්ට ලබා දෙන අවසාන පැය කිහිපය බව ජනාධිපතිවරයා දන්වා තිබේ. ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු දන්වා සිටියේ අද ඔවුන්ට ඇත්තෙ ගත වන පැය කිහිපය තුළදී ආණ්ඩුවට එක්වන්නේ නැති නම් වෙන විකල්පයකට යාමට තීරණය කර ඇති බවයි.

මුස්ලිම් ජාතික සන්ධානයේ ප්‍රබල මන්ත්‍රීවරුන් වශයෙන් රිෂාඩ් බදුර්දින් හා හකිම් වශයෙන් සිටින අතර ඔවුන්ට මේ වන විට දන්වා ඇත්තේ ද ආණ්ඩුවට එක්වෙන්නේනම් අද දිනයේදී පැමිණෙන ලෙසයි.

නමුත් මුස්ලිම් මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වන්නේ ද නැද්ද තවමත් දන්නා නොමැති බව රජයේ ඉහළ ආරංචි මාර්ග සඳහන් කරයි.

පුරප්පාඩුව තිබෙන කැබිනට් අමාත්‍ය ධුරයන් කෙටි කාලයක් ඇතුලත ලබා දීමට කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා කියා සිටි බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තා අනාවරණ කර සිටියේය.

Post Views: 5
Previous Post

කුමන්ත‍්‍රණය පරාජය කරන්න සහාය දෙනවා – ජවිපෙ

Next Post

විපක්ෂයේ ප්‍රබලයෙක් ජනාධිපති මන්දිරයට

editor

editor

Next Post

විපක්ෂයේ ප්‍රබලයෙක් ජනාධිපති මන්දිරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved