• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට විදුලිය ගාස්තුව ගැන IMF තීරණය

5 March 2025
in දේශීය, පුවත්
මෙරට විදුලිය ගාස්තුව ගැන IMF තීරණය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමට පසුගිය ජනවාරි මාසයේදී විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙන බවත් එම සංශෝධනයත් සමග විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය, නව ගාස්තුවෙන් ආවරණය නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කර ඇතැයි එම අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

ඉදිරිය දෙස බලනවිට ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලැබීමට තිබෙන හැකියාව නව ගාස්තුව යටතේ වැළැක්වීමට අවස්ථාවක් නොලැබෙන බව පැහැදිලි යැයි බෲවර් මහතා පැවැසුවේය.

ඒ හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ණය නැවත ගොඩ ගැහීමේ අවදානමක් පවතින බවත් එවිට නැවතත් ලංකා විදුලිබල මණ්ඩලය රජයට බරක් වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය රජයට කෙතරම් බරක් විය හැකිදැයි යන්න පිළිබඳව සැමට අත්දැකීමක් තිබෙන බවත් ඒ හේතුවෙන් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණයක් ඉදිරි විදුලිය ගාස්තු සංශෝධනයේදී නැවත ස්ථාපනය කිරීම අත්‍යවශ්‍ය බව ද ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පැවැසුවේය.

පාඩු නොලැබෙන ආකාරයෙන් මිල තීරණය කිරීමට ස්වයංක්‍රීය යාන්ත්‍රණ දැනටමත් තිබෙන බවත් ඒවා ක්‍රියාත්මකවීමට ඉඩ හැරිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

– Lankadeepa

Post Views: 19
Previous Post

සංචාරක කේෂ්ත්‍රයේ නිරත පිරිසට සුබ ආරංචියක්

Next Post

ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදී කණ්ඩායම ගැන බුද්ධි අංශ සැලකිල්ලෙන්!

Editor TTV News

Editor TTV News

Next Post
ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදී කණ්ඩායම ගැන බුද්ධි අංශ සැලකිල්ලෙන්!

ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදී කණ්ඩායම ගැන බුද්ධි අංශ සැලකිල්ලෙන්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යුක්රේන ප්‍රහාරයකින්  රුසියානු පාලනයේ පවතින  ලුහාන්ස්ක්හි පතල් කම්කරුවන්  41ක් සිරවෙයි

යුක්රේන ප්‍රහාරයකින් රුසියානු පාලනයේ පවතින ලුහාන්ස්ක්හි පතල් කම්කරුවන් 41ක් සිරවෙයි

6 April 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස  දීර්ඝ කිරීම පිළිබඳ  කැබිනට් මණ්ඩලයේ  කිසිදු සාකච්ඡාවක් වී නැහැ

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ කැබිනට් මණ්ඩලයේ කිසිදු සාකච්ඡාවක් වී නැහැ

6 April 2026
ගංවතුරෙන් සහ භූමිකම්පාවෙන්  පීඩාවට පත් ඇෆ්ගනිස්ථානයට  ඉන්දියාවෙන් හදිසි සහනාධාර

ගංවතුරෙන් සහ භූමිකම්පාවෙන් පීඩාවට පත් ඇෆ්ගනිස්ථානයට ඉන්දියාවෙන් හදිසි සහනාධාර

6 April 2026
ඉන්දියානු සිනමා කර්මාන්තය  AI තාක්ෂණයෙන් උඩුයටිකුරු වෙයි

ඉන්දියානු සිනමා කර්මාන්තය AI තාක්ෂණයෙන් උඩුයටිකුරු වෙයි

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකානු ප්‍රභූ සෙබළුන්ගේ  රහස්‍ය පුහුණුව සහ  ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ  පැතිර යන කටකතා

අමෙරිකානු ප්‍රභූ සෙබළුන්ගේ රහස්‍ය පුහුණුව සහ ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පැතිර යන කටකතා

6 April 2026
නේටෝ (NATO) සංවිධානයෙන්  ඇමෙරිකාව ඉවත් වීමේ අවදානමක්

නේටෝ (NATO) සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් වීමේ අවදානමක්

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved