• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මේ තත්ත්වය නුපන් දරුවාටත් අනාගතයේදී ප්‍රශ්ණයක්- විපක්ෂනායක මහින්ද කියයි

22 May 2019
in දේශීය

බටහිර රටවල් අපේ රටේ කදවුරු බඳින්න බලා සිටින බවත් මේ තත්ත්වය නූපන් දරුවාට පවා අනාගතයේ ප්‍රශ්න ඇති කරන්නක් බව විපක්ෂ නායක මහින්ද රාජප ක්ෂ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ අද (22) බත්තරමුල්ල නෙලුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවැති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා ” මේ ආණ්ඩුව රටේ ආරක්ෂාව ගැන කිසිම අවධානයක් යොමු කලේ නැහැ. පහුගිය අවුරුදු හතරක කාලය පුරාම කලේ ආරක්ෂක අංශ දුර්වල කරමින්, විරුද්ධවාදින් මර්ධනය කරන්න ආරක්ෂක යාන්ත්‍රණය යොදා ගැනීමයි. මෙවැනි වාතාවරණයක් රටට උදාවුනේ මේ නිසයි. මේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වන එක ගැන නම් කිසිම විශ්වාසයක් නැහැ. ඒ නිසා ජනාධිපතිවරණය මුලින්ම පැවැත්වෙයි කියලා අපිට විශ්වාසය තියන්න පුලුවන්. ජනාධිපතිවරණයත් පුලුවන් නම් නොතියා ඉන්නයි සුදානම. එවැනි තත්ත්වයක් ඇති වුනොත් අපි අධිකරණයට යන්න සූදානම්. මැතිවරණයක් ලංවෙද්දි පහුගිය කාලයට වඩා වැඩියෙන් දේශපාලන පලිගැනීම් සිද්ධ වෙන්න පුලුවන්. හැමදේම දේශපාලනිකරණය වෙලා රට අස්ථාවර වෙලා තියෙන මේ අවස්ථාවේ ලාබාලම දේශපාලන පක්ෂයක් විදියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩි කැපවීමකින් කටයුතු කරමින් සිටිනවා. යැයි විපක්ෂනායකවරයා පැවසිය.

Post Views: 9
Previous Post

ප්‍රභූ වාහන ගමන් කිරීමේදී ජනතාවට පාර අවහිර කරන්න එපා – ජනපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙස්

Next Post

ඉදිරි වසර දෙක තුලදී පොදු පාසල් ක්‍රමය ස්ථාපිත කරන බව අගමැති කියයි

editor

editor

Next Post

ඉදිරි වසර දෙක තුලදී පොදු පාසල් ක්‍රමය ස්ථාපිත කරන බව අගමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved