• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෛත්‍රිට වරදින බව මම දැනගෙන හිටියා – ශිරාල් ලක්තිලක

25 June 2019
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය නිවැරදි නොවන බව තමා දැන සිටි බව ජනාධිපති උපදේශක, නිතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ශිරාල් ලක්තිලක මහතා කියා සිටියේ ඇතැම් නීතිවිශාරදයින් විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකි බව මාධ්‍ය ඔස්සේ කියා සිටි බවයි.

ඇතැම් අවස්ථාවලදී ජනාධිපතිවරයාට වැරදුන තැන් ඇති නමුත් එය සෑම පුද්ගලයෙකුට සිදුවන ක්‍රියාවක් බව ලක්තිලක මහතා කියා සිටියේය.

මෙවැනි ඇතැම් තීන්දු තීරණවලදී ජනාධිපතිවරයා මානසික රෝගීයෙකු යැයි විවිධ පුද්ගලයින් කියා සිටියා ද තමා දන්නා පරිදි ජනාධිපතිවරයා යහපත් මානසික තත්ත්වයක සිටින අයෙකු බව හෙතෙම පැවසිය.

ඉදිරියේ ජනමත විචාරණයක් පැවැත්වීමට මේ අවස්ථාව්දී කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ජනාධිපති උපදේශක, නිතීඥ ශිරාල් ලක්තිලක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපති උපදේශක නිතීඥ ශිරාල් ලක්තිලක මහතා සමඟ පැවැති විඩියෝය මෙතනින් බලන්න

Post Views: 8
Previous Post

ගෙනාපු කෙනාම අවුල් කීම විහිළුවක් – ඇමැති රාජිත

Next Post

කුවේට්හි වැටුප් නොමැතිව රැදි සිටි ශ්‍රමිකයින් 35ක් දිවයිනට

editor

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඩොලරය 292 සිට 354 දක්වා ඉහළට  රුපියල කඩාවැටීම ගැන  එජාපයෙන්  රජයට දැඩි චෝදනා

21 May 2026
අඩුපාඩු රැසක් නිසා  මස්කෙළියේ ධාවනය වූ  වාහන 28ක් දින 30කට  තාවකාලිකව ධාවනයෙන් ඉවතට

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක  ඇස්තමේන්තුගත  සිල්ලර මිල පරාසයන්  පාරිභෝගික අධිකාරියෙන් පිටතට

රේගු බද්දට 50%ක  අධිභාරයක් පැනවීමට පෙර  වාහන ගෙන්වන්න ණයවර ලිපි   ඇරඹීමේ අක්‍රමිකතාවක් වාහන ආනයනකරුවන්ගෙන්  විශේෂ පරීක්ෂණයක් ඉල්ලයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩොලරය 292 සිට 354 දක්වා ඉහළට  රුපියල කඩාවැටීම ගැන  එජාපයෙන්  රජයට දැඩි චෝදනා

ඩොලරය 292 සිට 354 දක්වා ඉහළට රුපියල කඩාවැටීම ගැන එජාපයෙන් රජයට දැඩි චෝදනා

21 May 2026
අඩුපාඩු රැසක් නිසා  මස්කෙළියේ ධාවනය වූ  වාහන 28ක් දින 30කට  තාවකාලිකව ධාවනයෙන් ඉවතට

අඩුපාඩු රැසක් නිසා මස්කෙළියේ ධාවනය වූ වාහන 28ක් දින 30කට තාවකාලිකව ධාවනයෙන් ඉවතට

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved