• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යාපනය පලාලි ගුවන්තොටුපොළේ කටයුතු පමා නොකරන්න – අගමැති කියයි

15 February 2019
in දේශීය

යාපනය පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය තවදුරටත් ප්‍ර‍මාද නොකර වහාම ක්‍රියාත්මක කරන්න ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍සිංහ මහතා පවසයි. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සියලු ආයතන එක්ව කටයුතු කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (14) පලාලි ගුවන්තොටුපොළ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි. එම අවස්ථාවට ප්‍ර‍වාහන සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ද එක් විය. ව්‍යාපෘති සංවර්ධනයට වැය කිරීමට අපේක්ෂා කරන මුදල රුපියල් බිලියන 20කි.

Post Views: 8
Previous Post

ගිනි පොලියට වැට බඳින නව ක්ෂුද්‍ර මූල්‍ය පනත සූදානම් – ඇමැති මංගල

Next Post

නුවරගල මහ විද්‍යාලයේ ද්විතීක විද්‍යාගාරය ජනපති අතින් විවෘත කෙරේ

editor

editor

Next Post

නුවරගල මහ විද්‍යාලයේ ද්විතීක විද්‍යාගාරය ජනපති අතින් විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved