• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රංගෙ බණ්ඩාර එජාප මහලේකම්කමින් දොට්ටදායි ?

30 August 2024
in දේශීය, පුවත්
රංගෙ බණ්ඩාර එජාප මහලේකම්කමින් දොට්ටදායි ?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර එම ධුරයෙන් ඉවත් කිරීම පිළිබද ලිපියට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (29) අත්සන් තබා ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි උපුටා දක්වමින් ලංකාදීපය වාර්තා කරයි.

එම වාර්තාවට අනුව පාලිත රංගෙ බණ්ඩාර මහලේකම් ධුරයට අදාළ රාජකාරි හරියාකාරව සිදුනොකිරීම යන චෝදනාව මුල්කර ගනිමින් පක්ෂ නායකත්වය අදාළ තීරණය ගෙන ඇතැයි දැනගන්නට ඇත.

සමගි ජන බලවේගයෙන් ඉවත් වූ තලතා අතුකෝරල එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයට පත්කරන ලෙස පක්ෂයේ බහුතර නිලධාරී පිරිසක් ඉල්ලීම් කර ඇතැයි ද දැන ගන්නට ඇත.

කෙසේවෙතත් මේ වන තෙක් තලතා අතුකෝරළ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නැත.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාලිත රංගෙ බණ්ඩාරගෙන් විමසීමේ දී ඔහු පැවැසුවේ ඒ සම්බන්ධව කිසිදු දැනුම්දීමක් තමාට මේ වන තෙක් ලැබී නැති බවයි.

Post Views: 17
Previous Post

ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව පහළට!

Next Post

රට වටේ දවස් 45ක් කි.මී.1500ක් ගිය ශාමි ෂාහීද් ජනපති හමුවෙයි !

Editor TTV News

Editor TTV News

Next Post
රට වටේ දවස් 45ක් කි.මී.1500ක් ගිය ශාමි ෂාහීද් ජනපති හමුවෙයි !

රට වටේ දවස් 45ක් කි.මී.1500ක් ගිය ශාමි ෂාහීද් ජනපති හමුවෙයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොලිස් පෙම්වතිය ඝාතනය කළ කොස්තාපල් පෙම්වතාට  මරණ දඬුවම

පොලිස් පෙම්වතිය ඝාතනය කළ කොස්තාපල් පෙම්වතාට මරණ දඬුවම

2 February 2026

ලසන්තගේ ඝාතනයෙන් හිස්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය මාලිමාවට: නව සභාපති චින්තක හේවාපතිරණ

2 February 2026
STF නිලධාරියෙකු  සේවා ගිනිඅවියෙන් වෙඩි තබාගෙන ජීවිතක්ෂයට

STF නිලධාරියෙකු සේවා ගිනිඅවියෙන් වෙඩි තබාගෙන ජීවිතක්ෂයට

2 February 2026
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කිරීමේ සූදානමක් නැහැ: අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව නීතිමය පියවර – ආරක්ෂක ලේකම්

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කිරීමේ සූදානමක් නැහැ: අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව නීතිමය පියවර – ආරක්ෂක ලේකම්

2 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොලිස් පෙම්වතිය ඝාතනය කළ කොස්තාපල් පෙම්වතාට  මරණ දඬුවම

පොලිස් පෙම්වතිය ඝාතනය කළ කොස්තාපල් පෙම්වතාට මරණ දඬුවම

2 February 2026

ලසන්තගේ ඝාතනයෙන් හිස්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය මාලිමාවට: නව සභාපති චින්තක හේවාපතිරණ

2 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved