• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ සියලු ජනකොටස්වලට නිදහසේ ජිවත්විය හැකි පරිසරයක් ගොඩනැගිය යුතුයි – ජනපති

4 June 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රට තුළ ඇතිව තිබෙන වත්මන් තත්ත්වය පිළිබඳව ද අවබෝධයෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරමින් ප්‍රශ්න විසඳාගැනීම ඉතා වැදගත් වන අතර, රට තුළ මතුව ඇති තත්ත්වය සාමකාමී ලෙස සමනය කර ගැනීමට රජයක් ලෙස ගත හැකි සෑම පියවරක් ම ගන්නා බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (03) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති ජාතික ඉෆ්තාර් උත්සවය අමතමිනි.

ජාතීන් වශයෙන් ගැටුම් ඇතිකරගතහොත් රට විනාශයට පත්වන අතර සියලුදෙනා සහෝදරත්වයෙන් සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතු ව කටයුතු කරමින් රටේ සාමය ආරක්ෂා කර ගැනීමට කැපවිය යුතු බව ජනාධිපතිවරයා පැවසිය.

එකිනෙකා දෙස වෛරයෙන් සහ සැකයෙන් බැලීම සිදුවන තාක් රටේ ජාතික සමඟිය ගොඩනැඟිය නොහැකි බව හෙතෙම පැවසිය.

අන්තවාදී සහ ත්‍රස්තවාදී ක්‍රියා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, රටේ සියලු ජනකොටස්වලට සාධාරණ සමාජයක නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් ගොඩනැඟීමට රජය කැපවී සිටින බව ද ජනාධිපතිවරයා කියා සිටියේ ය.

ඉස්ලාම් ජනතාවගේ ගැටලු කිහිපයක් පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු අතර මුස්ලිම් ජාතිකයන් දහස් ගණනක් රිමාන්ඞ් භාරයේ රඳවාගෙන සිටින බවට ගෙන යන අසත්‍ය ප්‍රචාර පිළිබඳ අදහස් දැක් වූ ජනාධිපතිතුමා කියා සිටියේ ඒ පිළිබඳ වාර්තාවක් තමා මේ වන විට ගෙන්වා ගෙන තිබෙන බවත්, අප්‍රේල් 21 සිදුවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා තවදුරටත් රඳවාගෙන සිටින මුස්ලිම් ජාතිකයන්ගේ සංඛ්‍යාව 559ක් පමණක් බවත් අදාළ විමර්ශන කටයුතුවලින් අනතුරුව ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ නොවන සියලු දෙනා කඩිනමින් නිදහස් කිරීමට උපදෙස් ලබා දී තිබෙන බවත්ය.

කථානායක කරූ ජයසුරිය මහතා ඇතුළු මැති ඇමතිවරුන් ද, තානාපතිවරුන්, ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 56
Previous Post

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමැතිවරු තනතුරුවලින් ඉවත් වෙයි

Next Post

රෝහණ ලක්ෂමන්ට ආණ්ඩුකාර ධුරයක් ….. !

editor

editor

Next Post

රෝහණ ලක්ෂමන්ට ආණ්ඩුකාර ධුරයක් ..... !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
King Khan ලංකාවට ?

King Khan ලංකාවට ?

30 June 2025
කොළඹ උද්ධමනය වැඩි වෙලා

කොළඹ උද්ධමනය වැඩි වෙලා

30 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved