• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට ගිය ඇමති රිෂාඩ් දිවයිනට

7 May 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කර්මාන්ත හා වාණිජ කටයුතු ,දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචිකිරීම හා සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හා ඕමාන් රාජ්‍යයේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය අලි මසූඩ් අල් සුනයිඩි මහතා අතර හමුවක් පසුගිය 05 සහ 06 වෙනි දෙ දින ඕමානයේදී පවත්වා තිබේ.

අද (07) අලුයම අමාත්‍ය රිෂාඩ් බදුර්දින් මහතා දිවයිනට පැමිණ ඇති බව ඔහුගේ සමිපතයෙකු අප වෙත පැවසිය.

ශ්‍රී ලංකාව හා ඕමානය අතර ආයෝජන ප්‍රවර්ධන හා සුරක්ෂිතභාවය පිළිබඳ ගිවිසුම සම්බන්ධයෙන් හා එහි අවසන් අදියරේ සැකැස්ම පිළිබඳව දෙරටේ අමාත්‍යවරුන් සාකච්ඡාවක නිරතවී ඇති අතර ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ඕමාන් රාජ්‍යය නිරතුරුවම අවශ්‍ය සෑම මොහොතකම උපකාර සිදුකරන බවද මෙහිදී ඕමාන් රාජ්‍ය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට පොරොන්දු වී ඇත.

මෙම ඕමාන් සංචාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍යවරුන්වන රිෂාඩ් බදියුදීන්,මලික් සමරවික්‍රම,කබීර්හෂීම් යන අමාත්‍යවරුන් සහභාගී වී ඇති අතර ඕමාන් රාජ්‍යය වෙනුවෙන් එරට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය අලි මසූඩ් අල් සුනයිඩි, ඛනිජ තෙල් අමාත්‍ය ආචාර්යය මොහොමඩ් හමීඩ් අල් රූමි හා ඕමානු රාජය අරමුද‍ල නියෝජනය කරමින් මුල්හාම් අල්ජාබ් ඇතුලු පිරිසක් සහභාගී වී ඇත.

Post Views: 1
Previous Post

ගෝලිය ත්‍රස්තවාදය පැරදවීමට සියළු රටවල් සමඟ එක්විය යුතුයි – අගමැති

Next Post

මම මේ රටේ 6 වන ජනාධිපති.. මීට කලිනුත් බෝම්බ පිපුරුණා – ජනාධිපති

editor

editor

Next Post

මම මේ රටේ 6 වන ජනාධිපති.. මීට කලිනුත් බෝම්බ පිපුරුණා - ජනාධිපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

15 July 2025
රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

15 July 2025
නර්ස් කෙනෙක් වෙන්න ආස අයට හොඳ ආරංචියක්

නර්ස් කෙනෙක් වෙන්න ආස අයට හොඳ ආරංචියක්

15 July 2025
සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

15 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

15 July 2025
රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

15 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved