• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රන්ජන්ගෙන් පැය පහක් ප්‍රශ්න කරලා

22 May 2020
in දේශීය

අන්තර්ඡාලය ඔස්සේ මාධ්‍ය සාකඡාවක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (22) හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායකව  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වෙයි.  

ඒ අනුව අද 1.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ඇති ඔහුගෙන් පැය 5කට ආසන්න කාලයක්   ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන තිබේ.

භික්ෂූන් වහන්සේ නමක් සම්බන්ධව වන මෙම සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මෙහෙයවයි.

Post Views: 6
Previous Post

රුපියල් 5000 මැයි දීමනාව එළඹෙන සතියේ

Next Post

නාවික හමුදා වෙනුවෙන් ආධාර එකතු කරන්න පිටස්තර පාර්ශ්වයන්ට පවරා නෑ

editor

editor

Next Post

නාවික හමුදා වෙනුවෙන් ආධාර එකතු කරන්න පිටස්තර පාර්ශ්වයන්ට පවරා නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved