• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රනිල් එක්ක අයේ නෑ – මේ දිගේ කැඩුණොත් අයින් වෙනවා

13 December 2018
in දේශීය

එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ යළි ආණ්ඩු පිහිටුවන්නේ නැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසු බව ලක්ෂමන් යාපා අබේගුණවර්ධන මහතා පවසයි.  ඒ මහතා මේ බව පැවසුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ඒ මහතා කියා සිටියේ.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේ මහින්ද මෛත්‍රි දිග වසර 15 ක් දක්වා ඇති බවත් මේ දීගය කිසිවිටකත් කැඩෙන්නේ නැති බවයි. එසේ කැඩුණහොත් තමා දේශපාලනයෙන් සමුගන්නා බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 9
Previous Post

පාර්ලිමේන්තුව වසර 4 හමාරක් යන තුරු විසුරුවා හරින්න බෑ

Next Post

මහින්දගේ අභියාචනාවේ පෙත්සම අද විභාගයට …….. ජනපති හමුවක් පස්වරුවේ …!

editor

editor

Next Post

මහින්දගේ අභියාචනාවේ පෙත්සම අද විභාගයට ........ ජනපති හමුවක් පස්වරුවේ ...!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved