• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රනිල් මකන්න පුළුවන් චරිතයක් නෙමෙයි – ඇමැතිනි තලතා

15 January 2019
in දේශීය

තමන්ගේ ලෙයින් දහඩියෙන් කුරිරු යුද්ධය අවසන් කරලා මේ රට ආරක්ෂා කරපු රණ විරුවෝ කිසිම අධිකරණයකට ගෙනි යන්නේ නැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ කහවත්ත මිණි දියවර ප්‍රජා මුල සංවිධානය ආරම්භ කිරීමේ අවස්ථාවට පසුගිය 13 වනදා එක්වෙමින්.

එහිදී අමාත්‍යවරිය කියා සිටියේ ඇතැම් ඇය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූපය ගලවා දැමිමක් කළත් එතුමාගේ මකන්න පුළුවන් චරිතයක් නොවන බවයි.

නගර සැළසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජල සම්පාදන හා සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් 825 ක මුදලක් මේ සදහා වෙන් කර ඇති අතර ව්‍යාපෘතිය මෙම වසරේ 12 මස 07 වැනි දින අවසන් කිරීමට නියමිතයි.

එහිදී තවදුරටත් ඇය මෙසේ අදහස් පල කර සිටියේය ” ළිද ළග එකයි ඇළ ලග එකයි .කට්ටියකට බලය තියා ගන්න ඕන .කට්ටියකට නඩු ටික ඉවර කර ගන්න ඕන. රනිල් විකුමසිංහ 94ත් අරලිය ගහ මන්දිරයේ බැහැලා ගියා 2004 ත් ගියා .හැබැයි එතුමා පළවෙනි වතාවට අරලිය ගහ මන්දිරයේ රාත්‍රිය ගත කළේ ඔක්තෝම්බර් 26 වෙනිදා කියන එක කියන්න ඕන .
නීති විරෝධීව කුමන්ත්‍රණකාරීව අපිම පත් කරපු අය වැඩ කලා.අධිකරණයේ ස්වාධීනත්වයත් නීතියේ ආධිපත්‍යයත් ඉදිරියේ ජය ගත්තා අපි දැන ගත්තා අපි වරදක් කරලා නැහැ කියලා .මම දන්නවා රතිඤ්ඤා පත්තු කරපු හැටි.මම දන්නවා රජයේ රජයේ කාර්යාල වල වැඩ කරපු හැටි.අපි දන්නවා අපේ අගමැතිතුමාගේ පිංතූරය ගලවපු හැටි.පිංතූර ගලවලා මකන්න පුළුවන් චරිතයක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ කියන්නේ .අපි රටක් හැටියට ඉදිරියට ගියා නැවතත් ආපහු 2015 ජනවාරි 08 වැනිදාට පෙර තිබුණු තත්වයට රට පත් කරලා තියෙනවා. අපි වසර තුනක් තිස්සේ මේ රජය වැඩ කළා ඉදිරියටත් ඒ ටික කරනවා අපි ඉවසා ගෙන හිටියා හෙට ඡන්දයක් තිබ්බත් රටේ ජනතාව දෙන තීන්දුවට අපි හිස නවනවා.ඒකට හේතුව තමයි වසර 20 ක් කරන්න බැරි වුණු දේවල් අපි කලා. යැයි අමාත්‍යවරිය අදහස් පල කර සිටියේය.

Post Views: 11
Previous Post

ගෝඨා – බැසිල් බල අරගලයක

Next Post

රුපියල් මිලියන 2500 ක් වටිනා නවීන ගිලන් රථ 132 ක් රෝහල්වලට

editor

editor

Next Post

රුපියල් මිලියන 2500 ක් වටිනා නවීන ගිලන් රථ 132 ක් රෝහල්වලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved