• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජකාරී වෙලාවේදී නිදා සිටි පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි

24 January 2025
in දේශීය, පුවත්
පොලිස් නිලධාරීන් රැසකට සති අන්තයට පෙර ස්ථාන මාරු

තම රාජකාරී කාලය අතරතුරදී පොලිස් සේවයට නොගැලපෙන අන්දමින් හැසිරෙමින් යම් ස්ථානයක නිදා සිටින ආකාරයේ දැක්වෙන වීඩියෝ පටය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අවධානය යොමුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මේ පිළිබඳව පොලිස්පතිවරයාගේ දැඩි අවධානය යොමුව ඇති බවත් මෙම සිදුවීමට අදාළ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට පොලිස්පතිවරයා තම දැඩි අප්‍රසාදය පළකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.මේ වන විට පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඉන් අනතුරුව මේ සඳහා වගකිවයුතු සියලුම නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

Post Views: 28
Previous Post

Fitch Ratings, ශ්‍රී ලංකාවේ බැංකු 10ක ශ්‍රේණිය ඉහළ දමයි

Next Post

මන්ත්‍රී දෛනික ආහාර ගාස්තුව රු. 450 සිට 2000 දක්වා ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
මන්ත්‍රී දෛනික ආහාර ගාස්තුව රු. 450 සිට 2000 දක්වා ඉහළට

මන්ත්‍රී දෛනික ආහාර ගාස්තුව රු. 450 සිට 2000 දක්වා ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved