• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජිතගේ ඇප – කැන්සල්ද නැද්ද ? තීන්දුව හෙට

12 May 2020
in දේශීය

සුදුවෑන් රියදුරන් ලෙස දෙදෙනකු යොදවා මාධ්‍ය හමුවක් සංවිධානය කර පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීමේ සිද්ධියකට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයට එරෙහිව ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය කොළඹ මහාධිකරණය විසින් හෙට (13) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කළ නියෝගය සංශෝධනය කර ඔහු නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය හෙට දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ට ඇප ලබා දෙමින් තීන්දුව ලබාදී ඇත්තේ   කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් වන අතර  ලබාදුන් නියෝගය ප‍්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කර ඇති ප‍්‍රතිශෝධන අයැදුම සම්බන්ධ නියෝගය හෙට (13) කොළඹ මහාධිකරණයේ දී ප‍්‍රකාශයට පත්කිරීමට නියමිත මංජුල තිලකරත්න විනිසුරුය..

Post Views: 13
Previous Post

මූල්‍ය අවධානම් තෙවන පාර්ශ්ව ලැයිස්තුවෙන් ලංකාව ගැලවෙයි

Next Post

නාවික හමුදාව විසින් කොරෝනා වෛරස් තොරතුරු වසන් කරන්නේ නෑ – ආරක්ෂක අමාත්‍යාංශය

editor

editor

Next Post

නාවික හමුදාව විසින් කොරෝනා වෛරස් තොරතුරු වසන් කරන්නේ නෑ - ආරක්ෂක අමාත්‍යාංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved