• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජිත සේනාරත්න රටින් පලායාමේ උත්සාහයක…

30 December 2019
in දේශීය

අධිකරණයෙන් ඇප හිමි වූ හිටපු ඇමැති රාජිත සේනාරත්න රටින් පලායාමට උත්සාහයක් ගනිමින් සිටින බවට සැක සහිත යැයි මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේෙ අනුරාධපුර ප්‍රදේශයේ‍ෙ පැවති මාධ්‍ය හමුවකදයෙ.

තව දුරටත් ඔහු කියා සිටියේ, මීට පෙර අවස්ථාවක දී හිටපු ඇමති රාජිත සේනාරත්න කළ දූෂණ හේතුවෙන් ඔහුගේ මන්ත්‍රී ධුරය පවා අහෝසි කර ඇති බව ය.

දැනට ඔහුගේ අසනීප තත්ත්වයෙන් හෙළිවන තොරතුරු අනුව සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට යන මුවාවෙන් රටින් පැන යාමට උත්සාහ කරන්නේ දැයි සැකයක් ඇතැයිද ජයසුමන මහතා කියා සිටියේය.

යම් ලෙසකින් සේනාරත්න හිටපු ඇමතිවරයා රටින් පිට වුවහොත් යලි සොයා ගැනීමට හෝ නොහැකි වනු ඇතැයි ද මහාචාර්යවරයා තවදුරටත් පැවසුවේය.

කෙසේ වෙතත් වෛද්‍ය මණ්ඩලයක් මගින් සිදු කරන පරීක්ෂණ වලින් අනතුරුව මෙවන් පුද්ගලයින්ගේ රෝගී තත්ත්වයන් පරීක්ෂා කළ යුතුව ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

* Written By : Janith Vipulaguna

Post Views: 13
Previous Post

හිටපු ඇමැති රාජිතට ඇප ලැබෙයි

Next Post

SLIATE ආයතන සඳහා බදවා ගන්නා සිසුන් වැඩි කරනවා – රාජ්‍ය අමාත්‍ය තිලංග  

editor

editor

Next Post

SLIATE ආයතන සඳහා බදවා ගන්නා සිසුන් වැඩි කරනවා - රාජ්‍ය අමාත්‍ය තිලංග  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved