• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රිජෙක්ට් වෙච්ච අයත් එක්ක ආණ්ඩු කරන්නේ නෑ – සභානායක කියයි

10 October 2018
in දේශීය

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුනු කණ්ඩායම් එක්ක ආණ්ඩු පිහිටුවන්න එක්සත් ජාතික පක්ෂය සූදානම් නොමැති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

විවිධ මාධ්‍ය ඔස්සේ ආණ්ඩුව සම්බන්ධයෙන් පලවන වාර්තා සම්බන්ධයෙන් ඊයේ (09) දින පාර්ලිමේන්තුවේදී එස්.එම්.මරික්කාර් මන්ත්‍රීතුමා ප්‍රශ්ණ කල අවස්ථාවේ පිලිතුරු ලබාදුන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වු කණ්ඩායම් එක්ක ආණ්ඩු කරන්න සුදානම් නැති බවයි.

මේ රටේ ජනවරම තිබෙන්නේ යහපාලන ආණ්ඩුවට. නැත්නම් එක්සත් ජාතික පෙරමුණට බව ඒ මහතා අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවේ වැඩිදුරටත් අදහස් පල කර කිරිඇල්ල මහතා “චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා වරප්‍රසාද ප්‍රශ්ණ මුවාවෙන් දේශපාලනය කතාකරන මෙතුමාත් ආණ්ඩුවේ හිටියා. ජීවන වියදම වැඩි වෙලානම් ඔබතුමාත් ඒකේ කොටස් කාරයෙක්. අවුරුදු තුනක් ආණ්ඩුවේ ඉඳලා ලැජ්ජා නැතුව විපක්ෂයට ගිහින් චෝදනා කරන්නේ දේශපාලන අවස්ථාවාදීන්. මම පොදු පෙරමුණ රජයෙන් ඉවත් වෙලා, එක්සත් ජාතික පක්ෂයට ඇවිත් අවුරුදු 15ක් වෙනවා යනුවෙන් අදහස් දැක්වීය.

Post Views: 7
Previous Post

ලංකාවට මත් යුද්ධයක් එපා …. ! -ශ්‍රී ලංකා සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පක්ෂය

Next Post

චිත්‍රා පටුමඟ ගිලා බසි( Video)

editor

editor

Next Post

චිත්‍රා පටුමඟ ගිලා බසි( Video)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved