• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රිෂාඩ්ගේ මුළු පවුලේම ඔප්පු තමා ළග බව එස්.බී කියයි (විඩියෝ)

12 July 2019
in දේශීය

රිෂාඩ්ගේ මුළු පවුලේම ඔප්පු තමා ළග බව එස්.බී කියයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා අතර ඊයේ (11) උණුසුම් තත්ත්වයක් ඇති විය.

රිෂාඩ් බද්යුදීන් මහතාට අයටත් යැයි කියන ඉඩම් අක්කර 11000ක් ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා චෝදනා කර සිටියේය. එයට පිළිතුරු ලබා දුන් රිෂාඩ් බද්යුදීන් මහතා ප්‍රකාශ කළේ තමන්ට ඉඩම් අක්කර 11000ක් ඇති බවට ඔප්පුකර පෙන්නුවහොත් තමන් දේශපාලනයෙන් ඉවත්වන බවයි.

එසේ ඔප්පු කිරීමට නොහැකිවුවහොත් එස්.බී. දිසානායක මහතා දේශපාලනයෙන් ඉවත්විය යුතු බවත් ඔහු සඳහන් කළේය. අනතුරුව අදහස් දැක්වූ එස්.බී. දිසානායක මහතා සඳහන් කළේ රිෂාඩ් බද්යුදීන් මහතාගේ පවුලේ අයගේ නමට මෙම ඉඩම් අක්කර 11000 ඇති බවත් ඒ පිළිබඳව ඔප්පු තමන් සතුව ඇති බවත්ය.

Post Views: 9
Previous Post

නුවරඑළිය නව මහ රෝහල විවෘත කිරිම ජුලි 15 දා

Next Post

කාබනික පොහොර යොදා ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීම උදෙසා නව ව්‍යපෘතියක්

editor

editor

Next Post

කාබනික පොහොර යොදා ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීම උදෙසා නව ව්‍යපෘතියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved