• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රුසියාව – ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා

9 October 2024
in විදෙස්
රුසියාව – ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ, බ්‍රිතාන්‍ය තරුණ තරුණියන් පමණක් නොව, අපරාධ කල්ලි සාමාජිකයන් හවුල් කර ගනිමින් ඔවුන් ලවා ඝාතන කිරීම, කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කිරීම රුසියාවේත්, ඉරානයේත් අරමුණ වී ඇතැයි ද එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් ලන්ඩන් නුවර පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේය.

(ඒ.එෆ්.පී.)

Post Views: 29
Previous Post

අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට

Next Post

සංගක්කාර යළි පිටියට

Editor TTV News

Editor TTV News

Next Post
සංගක්කාර යළි පිටියට

සංගක්කාර යළි පිටියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved