• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (01) පැවැති පළමු තරගය ජයගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් විය.

2 July 2024
in ක්‍රීඩා, පුවත්
ලංකා  ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (01) පැවැති පළමු තරගය ජයගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් විය.

ඒ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම කඩුලු 06කින් පරාජයට පත් කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට ආරාධනා කළේය.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 179ක් ලබා ගැනීමට සමත්විය.

මාර්ක් චැප්මන් නොදැවී ලකුණු 91 ක් ලබා ගත් අතර චමිදු වික්‍රමසිංහ නොදැවී ලකුණු 62 ක් ලබා ගනිමින් දඹුල්ල ඉනිම ශක්තිමත් කළේය.

ඒ අනුව ලකුණු 180ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 02ක් අවසානයේ ලකුණු 183ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.

පන්දු 15 දී නොදැවී ලකුණු 46 ක් සහ පන්දු යැවීමෙන් ලකුණු 20 කට කඩුලු 03 ක් දවා ගත් දසුන් ශානක තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට සමත්විය.

Post Views: 35
Previous Post

ඖෂධ වලට උපරිම සිල්ලර මිලක්?

Next Post

ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකරන ලද යුක්ති මෙහෙයුම් වලින් අපරාධකරුවන් 823 ක් අත්අඩංගුවට ගනී.

Editor TTV News

Editor TTV News

Next Post
ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකරන ලද යුක්ති මෙහෙයුම් වලින් අපරාධකරුවන්  823 ක්  අත්අඩංගුවට ගනී.

ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකරන ලද යුක්ති මෙහෙයුම් වලින් අපරාධකරුවන් 823 ක් අත්අඩංගුවට ගනී.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved