• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලක්ෂ අටකට අධික වාලම්පුරි දෙකක් පොලිස් දැලේ

21 January 2025
in දේශීය, පුවත්
ලක්ෂ අටකට අධික වාලම්පුරි දෙකක් පොලිස් දැලේ

දිවුලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි හිරියාදෙනියට ලැබුණු තොරතුරක් මත දිවුලපිටිය නගරයේ දී වාලම්පුරි දෙකක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නුවර සිට දිවුලපිටියේ පුද්ගලයෙකුට ලක්ෂ අට මාරකට අලෙවි කිරීම සඳහායි මෙම වාලම්පුරි ගෙනැවිත් තිබුණේ.

දිවුලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් වාරම්පරි දෙක සමඟ සැකකරු අද දින මිනුමන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Post Views: 30
Previous Post

කාදිනල් තුමෝගේ පෙත්සමට දින දෙයි

Next Post

ජනපති ට්‍රම්ප් එක්ක සාකච්ඡාවට ජනපති පුටින් සැරසෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ජනපති ට්‍රම්ප් එක්ක සාකච්ඡාවට ජනපති පුටින් සැරසෙයි

ජනපති ට්‍රම්ප් එක්ක සාකච්ඡාවට ජනපති පුටින් සැරසෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved