• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ පළමු මහාචාර්යවරිය අභාවප්‍රාප්ත වෙයි

16 October 2018
in දේශීය

මෙරට සංගීත ක්ෂේත්‍රයේ ප්‍රථම මහාචාර්යවරිය වූ විශාරද අමරා රණතුංග මහත්මිය ඊයේ (15 ) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත. ඇය ප්‍රවීන ගායක සහ සංගීතවේදී ආචාර්ය දයාරත්න රණතුංගගේ බිරිඳයි.

හෘදයාබාධයකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඊයේ (15) රාත්‍රියේ මිය ගිය බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කර සිටි. මිය යන විට ඇය 79 වන වියේ පසුවිය.

මෙරට රාගධාරී සංගීතයේ පුරෝගාමීන් වන රණතුංග යුවළ භාරතීය සංගීතය දේශීය සිංහල සංගීතය හා මුසු කළ නිර්මාණ රැසක් ඉදිරිපත් කළා.

මහරෑ යාමේ, ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩ වූ, සපුමල් සුවඳක් සේ, එක කිරුළක් පළදින්නට බෑ, පාලූ පැළේ මට තනි නෑ හිමියනේ, සැළලිහිනියෝ ඔබ දන්නේ නෑ ආදී ජනප්‍රිය ගීත රැසක් ඇය විසින් ගායනා කළා.

අභාවප්‍රාප්ත සංගීතවේදිනී, මහාචාර්ය අමරා රණතුංගගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතයි.

 

Post Views: 13
Previous Post

ඡන්දෙට එජාපය සුදානම් වෙයි ….. ආසන සංවිධායකවරුන් පත් කරන්නට

Next Post

ඇමැති රාජිතගෙන් මාධ්‍යයට ප්‍රබල චෝදනාවක්

editor

editor

Next Post

ඇමැති රාජිතගෙන් මාධ්‍යයට ප්‍රබල චෝදනාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved