• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම කාට හෝ අයිතියක් නෑ – නලින්ද කියයි

10 December 2018
in දේශීය

රටක් පාලනය කළ යුත්තේ රටේ ව්‍යවස්ථාව, නීතිය අනුවයි. එසේ නොමැතිව එක් එක් පුද්ගලයින්ගේ හැසිරීමේ ස්වභාවය මත සංස්කෘතික ප‍්‍රශ්න මත රට පාලනය කිරීම ව්‍යවස්ථාව නීතිය උල්ලංඝනය කිරීම කාට හෝ අයිතියක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (10) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ ජනාධිපතිවරයා තීන්දු-තීරණ ගත යුත්තේ රටේ ව්‍යවස්ථාව අනුව බවයි.

මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා සිටියේය” අද මෛත්‍රිපාල පාර්ශ්වයේ ඇතැම් මන්ත්‍රිවරු පවසන්නේ 19ට පක්‍ෂව ඡන්දය දුන්නේ 20ක් ගේනවා කියලා ජනාධිපතිවරයා පොරොන්දු වුණ නිසා බවත් ප්‍රකාශකරන බවයි. දේශපාලන කුමන්ත‍්‍රණය සිදුවූ දින සිටම ජවිපෙ පැහැදිලිව කිව්වා අපි පෙනී ඉන්නේ දේශපාලන කුමන්ත‍්‍රණය පරාජය කිරීමට මිස කිසිවෙකු අගමැති ධුරයට පත්කිරීමට නොවෙයි කියලා. එනිසා අදත් අපි කියනවා ජනතා විමුක්ති පෙරමුණ අගමැති පොරයට නැහැ. කිසිවකෙු අගමැති කිරීමට ජවිපෙ ඡුන්දය පාවිච්චි කරන්නේ නැහැ. ජනාධිපතිවරයා විසින් කටයුතු කළ ආකාරය පිළිබඳව ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. නමුත් ජනාධිපතිවරයා දිගින් දිගටම ව්‍යවස්ථාව උල්ලංඝණය කරනවා නම් ජනාධිපතිවරයාට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ගත් ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා අධිකරණ තීන්දුවලට ගරු කරමින් ඒ අනුව කටයුතු කළ යුතුව තිබෙනවා.

Post Views: 5
Previous Post

මැදිරිගිරිය ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය ගොවි ජන අයිතියට

Next Post

ඇහුම්කන් දෙන්නේ නැතිනම් මෙහෙයුමක් කරනවා – රනිල් කියයි

editor

editor

Next Post

ඇහුම්කන් දෙන්නේ නැතිනම් මෙහෙයුමක් කරනවා - රනිල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved