• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වැඩ නිමවෙමින් පවතින කුරුණෑගල ගම්පෙරලිය

20 August 2019
in සංවර්ධන

කුරුණෑගල ක්‍රියාත්මක “කුරුණෑගලට නවෝදයක්” යටතේ සිදුවන සංවර්ධන ව්‍යාපෘතීන් වලට අමතරව වත්මන් රජය විසින් ක්‍රියාත්මක කර ඇති ගම්පෙරලිය සංවර්ධන සංග්‍රාමය 2019 ව්‍යාපෘතිය යටතේ ද සංවර්ධන කටයුතු ආරම්භ කර එම ව්‍යාපෘතීන් මහජනතාවගේ අයිතියට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අවසන් කර ඇත.

ජනතා බලයක් ලබා දී පාලන තන්ත්‍රය සඳහා මහජනතාව මහජන නියෝජිතයන් පත් කර ගනු ලබන්නේ සංවර්ධන කටයුතු සිදු කර ගැනීම සඳහා බව රාජ්‍ය අමාත්‍ය අශෝක මහතා කියා සිටියේ. එසේම සියලුම දේශපාලනඥයින්ගේ වගකීම තමයි දිවා රෑ නොබලා ඒ ගැන වෙහෙස වී කටයුතු සිදු කිරීම බව හෙතෙම පැවසිය.

කුරුණෑගල ආසනයේ සංවර්ධන කටයුතු හැකි උපරිම අයුරින් සිදු කරගෙන යනු ලබන අතර වාරයේදී රජය විසින් මෙම ගම්පෙරලිය ව්‍යාපෘතිය සිදු කළ බවත් ඔහු කියා සිටියේය.

ඒ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා මෙසේ අදහස් පල කර සිටියේය “එය ඉතාම කාලෝචිත ව්‍යාපෘතියක් බැවින් මා කල සියලුම ව්‍යාපෘති ඉල්ලීම් වලට මුදල් අනුමත වුණා. ඉන් පසු මාගේ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් හරහා එම ව්‍යාපෘතීන් අධීක්ෂණය කරමින් ලබා දී ඇති කාල සීමාවට පෙර තියා ඒවා අවසන් කර ගැනීමට මට හැකි වුණා. “ගම්පෙරලිය සංවර්ධන සංග්‍රාමය 2019 ව්‍යාපෘතිය” යටතේ මට කුරුණෑගල ආසනයට ග්‍රාමීය මාර්ග 85ක් සඳහා රුපියල් ලක්ෂ 1080කට අධික මුදල් ප්‍රතිපාදන වෙන් කරවා ගැනීමට හැකි වීම කුරුණෑගල ආසනයේ ජනතාවගේ භාග්‍යක් ලෙස මම හිතනවා. කෙටියෙන් කියනවා නම් හැම ක්‍රියාවකටම දැඩි සේ උනන්දුවක් ඇත්නම් එම කටයුතු සරලව පහසුවෙන් කර ගත හැකි බව මා හොඳින් දන්නා කරුණක්. ඉතිං කුරුණෑගල කඩිනම් සංවර්ධනයේ රහස එය බව කියන්න කැමතියි ” යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

 

 

Post Views: 14
Previous Post

දුම්රිය කාර්යක්ෂමතා වැඩිකිරීමට ඇ.ඩො. මිලියන 160 ක මූල්‍ය ආධාර

Next Post

ඡන්දේ දිනන්න පුළුවන් … හැමෝම එකමුතු විය යුතුයි – අගමැති

editor

editor

Next Post

ඡන්දේ දිනන්න පුළුවන් ... හැමෝම එකමුතු විය යුතුයි - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved