• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විකෘති කලල ඉවත්කිරීම ගැන තීරණයක්

21 March 2025
in දේශීය, පුවත්
විකෘති කලල ඉවත්කිරීම ගැන තීරණයක්

විශේෂඥ වෛද්‍යවරුන් විසින් සනාථකළ ඉතා බරපතළ විකෘතිභාවයන්ට ලක්ව තිබෙන කලලයන් නීත්‍යනුකූලව ඉවත්කිරීමට නීති සම්පාදනය කිරීම පිළිබඳ අද (21) පාර්ලිමේන්තුවේදී සාකච්ඡා වුණා.

මෙහිදී සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේ,

“ලෝකයේ හොඳ ශිෂ්ටාචාර තිබෙන රටවල මේ සම්බන්ධව පියවර අරගෙන තිබෙනවා. 

ශක්තිමත් ආණ්ඩුවක් තියෙනවා. නිර්භීතව පක්ෂ විපක්ෂ භේදයක් නැතුව ලෝකය පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව මේ නීති සම්මත කරමු.

මේක ගැන තවදුරටත් හතරවටෙන් විමසන්න එපා. 

තමන්ට මේ ප්‍රශ්න අදාළ නොවන හුදු තමන්ගේ මතවාදයන් තුළ පමණන් ඉන්න පුද්ගලයන් හෝ කණ්ඩායම්වල මතයන් ගැන හිතන්න එපා” යනුවෙන්

ඔහු පෙන්වා දුන්නේ ඉතා බරපතළ විකෘතිභාවයන්ට පත්ව තිබෙන කලල ඉවත්කිරීමට දීර්ඝකාලයක සිට සාකච්ඡා කළත් එය ක්‍රියාවට නැංවීමට නොහැකි වූ බවයි.

මෙහිදී ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දුන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පවසා සිටියේ මෙය නොකර සිටීමක් සිදු නොවන වගත් ආණ්ඩුවට අවුරුදු හතර හමාරක් කාලයක් තිබෙන බවත් මෙය සිදු කිරීමට එතරම් කාලයක් නොයන බවත්ය.

 

Post Views: 45
Previous Post

පියුමි හංසමාලිගේ ආලේපය ගැන අලුත්ම සැකය

Next Post

ගුරු සේවයට බඳවගන්න අයදුම්පත් කැඳවයි !

Editor TTV News

Editor TTV News

Next Post
ගුරු සේවයට බඳවගන්න අයදුම්පත් කැඳවයි !

ගුරු සේවයට බඳවගන්න අයදුම්පත් කැඳවයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved