• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විග්නේෂ්වරන් අලුත් පක්ෂයක් පිහිටුවයි

24 October 2018
in දේශීය
තමන් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වී නව පෙරමුණක් පිහිටුවා ගෙන ඉදිරි කටයුතු සිදු කරන බව ගන්නා බව  උතුරු පළාත් ප්‍රධාන ඇමැති  සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි. තම නායකත්වය යටතේ දෙමළ ජනතා සන්ධානය (තමිල් මක්කල් කූට්ටනි) නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගන්නා බව විග්නේෂ්වරන් මහතා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීමේ බලවේගයක් වශයෙන් කටයුතු කිරිමට මේ නව පෙරමු‍ණ පිහිටුවා ගන්නා බවද කියයි.

තමන් මෙම සන්ධානය යටතේ ඉදිරි පළාත් සභා මැතිවරණයට ද තරග කරන බවද  මහ ඇමැතිවරයා පවසන විග්නේෂ්වරන් මහතා  සිය ඉදිරි දේශපාලන ගමන පිළිබඳ අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.
මෙම සන්ධානය සමගින් උතුරු පළාත් වනිතා කටයුතු ඇමැතිනී ආනන්දි ශෂිතරන් විසින් මෑතකදී ආරම්භ කළ ඊල මක්කල් සුයාට්චි කලහම්,දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය,දෙමළ ජාතික ජනතා පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් ද එක්වීමට නියමිතව ඇතැයි එහි ආරංචි මාර්ග කියා සිටි.

 
 
 
Post Views: 8
Previous Post

විහාරස්ථානයක ඉදි කෙරෙන පළමු පලතුරු උද්‍යානය තිස්සමහාරාමයේදී

Next Post

සැහැල්ලු දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැලසුම්

editor

editor

Next Post

සැහැල්ලු දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැලසුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved