• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදුලි පාරිභෝගිකයාගේ මනස වෙනස් කරලා – ජනිපෙ මුසම්මිල් කියයි

28 March 2019
in දේශීය

කිසිදු ස්ථීර විසඳුමකින් තොරව විදුලිය කප්පාදුව පවත්වා ගෙන ගොස් පැය 24ම විදුලිය ලැබෙනවානම් බිල වැඩි වුවත් කමක් නොමැති කියන මනසට විදුලි පාරිභෝගිකයා ඇද දමා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (28) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී මුසම්මිල් මහතා කියා සිටියේ ” අද විදුලි බල මණ්ඩලය තනිකරම පාලනය වන්නේ ඞීසල් විදුලි බලාගාර මාෆියාවට වුවමනා අන්දමට. නව විදුලි බලාගාර, සූර්ය බලශක්තිය යොදා ගැනීම් වැනි නව ව්‍යාපෘති කිසිවක් ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ. ජල විදුලි බලාගාරවල සැපයුම් අඩාල වූ වහාම තම හිතවතුන් සතු ඞීසල් විදුලි බලාගාරවලින් ඉතාමත් අධික මිලට විදුලිය මිලදී ගෙන කෝටි ගණනින් කොමිස් ගිලීමයි මේ මාෆියාව සිදු කරන්නේ. මේ ආණ්ඩුව උත්සාහ ගනිමින් ඉන්නේ විදුලිය කපමින් ඉදලා ‘එක පැත්තකින් වැඩි මිලට හෝ පැය 24ම විදුලිය ලැබුණට කමක් නැහැ’ කියන මතය විදුලි පාරිභෝගිකයා තුළ හදන්න. එවිට එ් මුවාවෙන් විදුලි බිල වැඩි කරන්න. අනිත් පැත්තෙන් ඞීසල් විදුලිබලාගාරවලින් මිලදී ගන්නා විදුලි එ්කකයක් සඳහා ගෙවන මුදල වැඩි කර දෙන්න. එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් මරන්නයි මේ අය හදන්නේ. යැයි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පැවසිය.

 

Post Views: 77
Previous Post

බල්බ දෙකක් නිවන්න .. මේවා කරන්න පුළුවන් වැඩද? – මන්ත්‍රී ජනක විමසයි

Next Post

ලෙනාඩ් වුල්ෆ් වගේ පරිපාලන නිලධාරින් දැනටත් ඉන්න බව අගමැති කියයි

editor

editor

Next Post

ලෙනාඩ් වුල්ෆ් වගේ පරිපාලන නිලධාරින් දැනටත් ඉන්න බව අගමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved