• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදුලි බිල අඩු වෙන හැටි ඇමති කියයි

14 March 2025
in දේශීය, පුවත්
විදුලි බිල අඩු වෙන හැටි ඇමති කියයි

විදුලි ගාස්තු වසර තුනක් තුළ 30% කින් අඩු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්ය කුමාර ජයකොඩි පවසයි.

අමාත්‍යවරයා පවසා පවසා සිටියේ  මේ බව පවසා සිටියේ අද (14) පාර්ලිමේන්තුවේදී ය.

මෙම අඩු වීම දිගටම පවත්වාගන යැමට බලාපොරොත්තු වන බවත් ඉන් ආර්ථිකයට සහ ජනතාවට සහනයක් සැලසෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
ගල් අඟුරු තොග වශයෙන් වාර්ෂිකව ලබා ගන්නා බැවින් ගල් අඟුරු මිල අඩු කිරීම සඳහා වහාම බදු සඳහා බලනොපාන බව ද හෙතෙම කීය.

Post Views: 66
Previous Post

ගිංගඟේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනා සැඟව ගිහින්

Next Post

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඉවත් කරයි

Editor TTV News

Editor TTV News

Next Post
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඉවත් කරයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඉවත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved