• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදේශ රැකියාව අවසන්ව දිවයිනට පැමිණි ශ්‍රමිකයින් ස්වයං රැකියා වෙනුවෙන් ආධාර

4 June 2019
in සංවර්ධන

විදේශ රැකියාව අවසන් කර දිවයිනට පැමිණ ස්වයං රැකියාවල නිරත වන ශ්‍රමිකයින් 79 දෙනෙකු සදහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රු. 1,754,406.00 මුදලක් ලබා සිදු කර තිබේ. ඒ ඊයේ (03) ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදිය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නගර සහ කඩවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්වයං රැකියාවල නිරත වන විගමණික ශ්‍රමිකයින් සදහා සිය ව්‍යාපාර වැඩිදියුණු කර ගැනීම වෙනුවෙන් රු.25000ක උපරිමයකට යටත්ව මෙම ආධාර මුදල් ලබාදී තිබේ.

විදේශ රැකියාව අවසන් කර දිවයිනට පැමිණ වසර 5ක් ඇතුළත ස්වයං රැකියා ආරම්භ කර එය පවත්වාගෙන යනු ලබන ශ්‍රමිකයින්ට එය තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සඳහා මෙම ආධාර මුදල් ලබාදෙනු ලබන අතර, ප්‍රදේශයේ සංවර්ධන නිළධාරී මහත්ම මහත්මීන් මඟින් එවනු ලබන විගමණික ශ්‍රමිකයන්ගේ අයදුම්පත් කාර්යාංශ නිළධාරීන් මගින් සිදුකරනු ලබන ක්ෂේත්‍ර පරික්ෂණයක් හරහා තෝරාගැනීමෙන් පසුව ආධාර ලබාදීමට සුදුසු ශ්‍රමිකයින් තෝරාගැනීම සිදුකරයි.

මෙම වැඩසටන සදහා ත්‍රිකුණාමලය අතිරේක දිස්ත්‍රික් ලේකම් අරුන් තවරාසා, ත්‍රිකුණාමලය නගර සහ කඩවත් සහකාර ප්‍රාදේශීය ලේකම් ඒ.බී.ඒ අබේරත්න, කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමාජ සංවර්ධන) පී.පී.වීරසේකර, කාර්යාංශයේ ප්‍රත්‍යානුකලන අංශයේ කළමණාකරු ඒ.එම්.එන්.ජයවීර, සහකාර කළමනාකරු මහේෂ් ප්‍රියන්ත හේවාවිතාන, දිස්ත්‍රික් සම්බන්ධිකරණ සංවර්ධන නිළධාරී නවාස්, ත්‍රිකුණාමලය විදේශ සේවා නියුක්ති කාර්යාංශ කාර්යාංශයේ ස්ථාන භාර නිළධාරී කමල් සුබූර් මොහිදීන් යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ.

එසේම 2019 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ විදේශ රැකියාව අවසන් කර මෙරටට පැමිණි ශ්‍රමිකයින් 128 දෙනෙකු සදහා කාර්යාංශය මගින් රු.2,905,774 ක ස්වයං රැකියා ආධාර මුදල් ප්‍රමාණයක් ලබාදී තිබෙන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Post Views: 9
Previous Post

සාලිගේ පුටුව මුසම්මිල්ට

Next Post

කමිටු වාර්තාව මසකින් … වැරදිකරුවන්ට නඩු – අගමැති

editor

editor

Next Post

කමිටු වාර්තාව මසකින් ... වැරදිකරුවන්ට නඩු - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved