27 April 2024
#දේශීය

සාලිගේ පුටුව මුසම්මිල්ට

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමන් කොලඹ නගර සභාවේ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පසුගිය කාලවලදී විවිධ තනතුරු දැරුවේය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා සිය ධුරවලින් ඊයේ (03) ඉල්ලා අස්විමත්මේ සමඟ මෙම පත් කිරීම සිදු කර තිබේ. 

 

muza he Ttvnews

Leave a comment

Your email address will not be published. Required fields are marked *