• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වින්ඩිගේ ‘අයියෝ සාමි’ට ඉන්දියාවෙන් තවත් සම්මානයක්!

10 September 2024
in විශේෂාංග
වින්ඩිගේ ‘අයියෝ සාමි’ට ඉන්දියාවෙන් තවත් සම්මානයක්!

ශ්‍රී ලාංකික ගායිකාවක වන වින්ඩි ගුණතිලකගේ ‘අයියෝ සාමි’ ගීතය ඉන්දීය සම්මාන උළෙලකදී සම්මානයට පාත්‍ර වී තිබේ.

දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පසුගියදා පැවති 16 වැනි එඩිසන් සම්මාන උළෙලේදී වසරේ හොඳම සිත් ඇදගන්නා ගීතය – 2023 සඳහා වන සම්මානය වින්ඩි ගුණතිලක තිබේ.

වින්ඩි ගුණතිලක සහ සනුක වික්‍රමසිංහ විසින් ගායනා කරන ලද මෙම ගීතය සිංහල සහ දෙමළ ගී පදවල සම්මිශ්‍රණයක් වන අතර එය ලියා ඇත්තේ ඉන්දීය දෙමළ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියක් උසුලන ශ්‍රී ලාංකික ගීත රචකයකු වන පොත්තුවිල් අස්මින් විසිනි.

සනුක වික්‍රමසිංහ සහ පොතුවිල් අස්මින් සමඟින් වින්ඩි ගුණතිලක සිය සම්මානය ලබා ගත්තේ ඉන්දීය රසික රසිකාවියන්ගේ අත්පොළසන් මැදය.

[CWN ]

Post Views: 53
Previous Post

රවීන්ද්‍ර ජඩේජා මෝදිගේ භාරතීය ජනතා පක්ෂයෙන් දේශපාලනයට එයි

Next Post

ලකුණු කරපු ඡන්ද කොළේ ෆේස්බුක් දාපු ගුරුවරයාට එරෙහිව නඩු දාන්න යයි

Editor TTV News

Editor TTV News

Next Post
ලකුණු කරපු ඡන්ද කොළේ ෆේස්බුක් දාපු ගුරුවරයාට එරෙහිව නඩු දාන්න යයි

ලකුණු කරපු ඡන්ද කොළේ ෆේස්බුක් දාපු ගුරුවරයාට එරෙහිව නඩු දාන්න යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved