• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විපක්ෂයේ ප්‍රබලයෙක් ජනාධිපති මන්දිරයට

5 November 2018
in දේශීය

විපක්ෂ නායක ධුරය දරන දෙමල ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා මේවන විට ජනාධිපති මන්දිරයට පැමිණ ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාද මේවන විට ජනාධිපති මන්දිරයට පැමිණ සාකච්ඡා පැවැත්වෙන බව වාර්තාවේ.

රටේ ඇතිව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මෙම සාකච්ඡා පැවැත්වෙන බවයි රජයේ ආරංචි මාර්ග කියා සිටින්නේ.

මේ අතරම විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතා සහ ජනතා විමුක්ති නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අතර හමුවීමක් සිදුව ඇති බව වාර්තා විය. රටේ මතුව ඇති අස්ථාවර දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දේශපාලන පක්ෂ නායකයින් සහ සිවිල් සංවිධානය නියෝජිතයින් හමුවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබූ තීරණයක් අනුව අද ජවිපෙ නායකයින් විසින් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් හමුවී තිබේ.

විපක්ෂනායක කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇති අතර ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පක්ෂ නායක අනුර දිසානායක, දේශපාලන මණ්ඩල සභිකයින් වන කේ.ඩී ලාල්කාන්ත, බිමල් රත්නායක යන මහත්වරු සහභාගී වී සිටි අතර දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමන් එම පක්ෂයේ නායක විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සහ එම්. ඒ සුමන්තිරන් යන මහත්වරුන්ද එක්වි සිටියහ.

Post Views: 10
Previous Post

මුස්ලිම් මන්ත්‍රීවරුන්ට දෙන අවසාන පැය කිහිපයයි ….!

Next Post

කුඩැල්ලෙක් වඩා සමනලයෙක් වෙන එක හොඳයි – මංගල කියයි

editor

editor

Next Post

කුඩැල්ලෙක් වඩා සමනලයෙක් වෙන එක හොඳයි - මංගල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved